නංගි දන්නව ද දැන් නංගිට කොච්චර ඉල්ලුමක් තියෙනව ද කියල එළකිරිය තුළ?![]()

ඒ කෙල්ලට ඉන්න දීපන්... උදේ කෑම උයල දවල් පොඩ්ඩක් කැරකි කැරකි ඉඳල ඔය කාමරේට රිංගුවෙ...



යකෝ උබ බලන් හිටියා වගේනේ කියන්නේ
ඔෆිස් කියලා යන්නේ කොහෙද මු![]()
nope.. eki danne ne dannawa nn mn idla iwarai![]()


කවද හරි ඔයාගෙ අයිඩී එකෙන් ඇවිත් මෙතන දිග හෑල්ලක් දාල ගියොත් ඒ නංගි කියල අපි දැනගන්නව![]()

eka wenne ne 

සමතලා බිමට වඩා රැළි බිම හොදයිලුනේ![]()
ඒ කෙල්ලට ඉන්න දීපන්... උදේ කෑම උයල දවල් පොඩ්ඩක් කැරකි කැරකි ඉඳල ඔය කාමරේට රිංගුවෙ...


ow anna ekai loop ekak yannemizrapur da mokakda tv series eka hodada
කරුණාව මෙයාගෙ. අයියට උයල ම නාකි වෙනව ඒ දැරිවි.![]()
ඒක මං බැලුවෙ නෑ. ඒක හොර එකක්නෙ.
මේකෙ අය හොඳයි කියපු නිසා හා රේටින් සුපිරියට තිබුණ නිසා කථාව ඩ්රාම වෙද්දි ඩවුන්ලොඩ් කළා Vada Chennai ෆිල්ම් එක. ඒත් ඒක ඇල්ලුවෙ නෑ මට.
පොහඃ.... ඇයි... මල්ලි නිදාගන්නෙ නැද්ද....?

එහෙම තමයි නංගිල ඉන්න ඕන අයියල කියන්නෙ සම්පතක්...!!
නැත්තම් ඔය කෙල්ලො ඔලුව බේරගෙන යයිද මග තොටේ...!!
හරිනම් වතුරත් උණුකරල අයියල නාවන්නත් ඕන...