~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මදුරුවන්ටත් දුක හිතෙන්න ඇති. ගැහැණු ළමයි ඉන්නවනෙ ඔයාගෙ ලේ බොන්න :P


    මොකද්ද මේ ලේ සීන් එක...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    GqBOvz9.png

    සිත අතරමන් වෙලා රැදුරු ගිම්හානයේ................
    වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ.........
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ.....................
    නැහැ ලතැවුලක් මගේ චන්ද්‍රකිණ්නරාවියේ...........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    GqBOvz9.png

    සිත අතරමන් වෙලා රැදුරු ගිම්හානයේ................
    වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ.........
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ.....................
    නැහැ ලතැවුලක් මගේ චන්ද්‍රකිණ්නරාවියේ...........

    :rolleyes::rolleyes: අද චන්ද්‍රකිණ්නරාවිය සිහිවෙනව වගේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අලුතින් සාදන ලද ගොඩනැගිල්ලකි පැළවත්තෙ පිහිටි බස්නාහිර පළාත්සභා ගොඩනැගිල්ල
    ඇතුල් වෙනකොටම මනරම් ලියන්ගෙන් පීරි චිත්‍ර එමට ඇති 7න් බහින්නට නම් සොපානෙ 6 එබුවම ඇති. පුටු මෙස පරිගණක එමට ඇති වැඩ කිරිමට නම් කිසිවෙකු නැති..ඉන්න එකා දෙන්නාත් බුකියෙ යූ ටියුබයෙ රවුම් ඇති ඇන්ටි කෙනෙක් මා දැක්කා බෑක් එකත් බදාගෙන හොදටම බුදි. ෆ්ලෑශ්බෑක් සන්ගිතය නම් කන පැලෙන්නම මුලු බිල්ඩිමේම දමා ඇති ගියවිට මට සිතුනා අහො සකී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රටා තියල ඇමදපු මගෙ හිත් මලුවේ
    අපිලිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
    යන්න ගිහින් කල් ගෙවුණට හොර රහසේ
    තාමත් ලැදිවෙලා මගේ හිත වැලපේ

    ගායනය :- අරුණ තමෙල්
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මදුළුවො :baffled: උන්ගේ කිසි රහක් නෑ නිකන් රොඩු වගේ. පැණි රහ දෙයක් ඕනේ :yes:

    කිලර් ගොයිය ගාව ඇති. මේ ටිකේ එයා පැණි ‍එකතු කරනව කිවුවෙ :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිලර් ගොයිය ගාව ඇති. මේ ටිකේ එයා පැණි ‍එකතු කරනව කිවුවෙ :rolleyes:
    අයිස් පලම් හදන්න ගන්න පැණිද :baffled: ඔය මනුස්සය කෙමිකල් ජාති දාන්නේ පැණි කියල :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයිස් පලම් හදන්න ගන්න පැණිද :baffled: ඔය මනුස්සය කෙමිකල් ජාති දාන්නේ පැණි කියල :yes:

    ඒවනම් ෂුවර් නෑ. හදන තැනටවත් එන්න දෙන්නෙ නැහැලුනෙ කට්ටියට.