~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ අර කිල කියන එකා එන්න කියපං ඕකට මට ඌත් එක්ක වලියක් තියනවා :growl:

    කිලර් ද? එයාව මේ ටිකේ හොයාගන්න අමාරුයි. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැක්කොත් මාව හම්බෙන්න කියපං

    මගේ වහල්ලු :growl:

    ප්‍රෝෆයිල් එකට ගිහින් බලන්න. හම්බුවෙන්න පුළුවන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට පුරුදු නෑ ඔය එක එකා පස්සෙ ගිහිං :growl:

    ඔයා ඉතින් අක්කිලගෙ පස්සෙනෙ යන්නෙ. අර එක අක්කියෙකුට කිවුවත් එයාව හම්බුවෙන්න පුළුවන් වෙයි :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔයා ඉතින් අක්කිලගෙ පස්සෙනෙ යන්නෙ. අර එක අක්කියෙකුට කිවුවත් එයාව හම්බුවෙන්න පුළුවන් වෙයි :rofl:


    අනේ මේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව පලයන් යන්න මෙතනිං :growl: