කෝ අර කිල කියන එකා එන්න කියපං ඕකට මට ඌත් එක්ක වලියක් තියනවා![]()

කිලර් ද? එයාව මේ ටිකේ හොයාගන්න අමාරුයි.![]()

දැක්කොත් මාව හම්බෙන්න කියපං
මගේ වහල්ලු![]()
ප්රෝෆයිල් එකට ගිහින් බලන්න. හම්බුවෙන්න පුළුවන්

මට පුරුදු නෑ ඔය එක එකා පස්සෙ ගිහිං![]()

ඔයා ඉතින් අක්කිලගෙ පස්සෙනෙ යන්නෙ. අර එක අක්කියෙකුට කිවුවත් එයාව හම්බුවෙන්න පුළුවන් වෙයි![]()
