~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔ්ක කියන්නද බං ආවේ... අනික කාපු ගමන් නිදාගන්න හොඳ නෑ.... ඒ නිසා ඉඳලා පලයං...

    බෑ හෙට උදේ නැගිටින්න ඕනේ. හෙට බේබි සිටින්. අපේ අක්කගේ පොඩි එකාව උදේ වරුව බලා ගන්න තියෙනවා. අක්කා හෙට O/ L duty.
    ඒකා මහ පාන්දර නැගිට ගන්නවා බන්.අවුරුද්දයි වයස තාම.ඌ හෙන ඇම්ඩන්. :):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    GOOD NIGHT DODO

    හා කවුද අල්ලා ගත්තෙ :lol::lol::lol::lol:

    සුබ අරවා බලන්න යන්නෙ ආ බලලා නිදා ගන්න
    එල එල

    සුභ මෙවුවා දකින්න
    සුභ රාත්‍රියක් :)

    :):):)

    GIqlML5.jpg
     
    බෑ හෙට උදේ නැගිටින්න ඕනේ. හෙට බේබි සිටින්. අපේ අක්කගේ පොඩි එකාව උදේ වරුව බලා ගන්න තියෙනවා. අක්කා හෙට O/ L duty.
    ඒකා මහ පාන්දර නැගිට ගන්නවා බන්.අවුරුද්දයි වයස තාම.ඌ හෙන ඇම්ඩන්. :):)

    මමා වගේම ඇති :shocked::shocked:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බෑ හෙට උදේ නැගිටින්න ඕනේ. හෙට බේබි සිටින්. අපේ අක්කගේ පොඩි එකාව උදේ වරුව බලා ගන්න තියෙනවා. අක්කා හෙට O/ L duty.
    ඒකා මහ පාන්දර නැගිට ගන්නවා බන්.අවුරුද්දයි වයස තාම.ඌ හෙන ඇම්ඩන්. :):)

    :shocked::shocked: හා... හා... ඛේබි සිටින්....