ඔ්ක කියන්නද බං ආවේ... අනික කාපු ගමන් නිදාගන්න හොඳ නෑ.... ඒ නිසා ඉඳලා පලයං...

GOOD NIGHT DODO
හා කවුද අල්ලා ගත්තෙ
සුබ අරවා බලන්න යන්නෙ ආ බලලා නිදා ගන්න
එල එල
සුභ මෙවුවා දකින්න
සුභ රාත්රියක්

බෑ හෙට උදේ නැගිටින්න ඕනේ. හෙට බේබි සිටින්. අපේ අක්කගේ පොඩි එකාව උදේ වරුව බලා ගන්න තියෙනවා. අක්කා හෙට O/ L duty.
ඒකා මහ පාන්දර නැගිට ගන්නවා බන්.අවුරුද්දයි වයස තාම.ඌ හෙන ඇම්ඩන්.![]()

බෑ හෙට උදේ නැගිටින්න ඕනේ. හෙට බේබි සිටින්. අපේ අක්කගේ පොඩි එකාව උදේ වරුව බලා ගන්න තියෙනවා. අක්කා හෙට O/ L duty.
ඒකා මහ පාන්දර නැගිට ගන්නවා බන්.අවුරුද්දයි වයස තාම.ඌ හෙන ඇම්ඩන්.![]()

හා... හා... ඛේබි සිටින්....
2010 පෙර අතීතය
අන්න ප්ලුටෝ කාරයා මගේ අතීතය අවුස්සනවා... කොල්ලෙක්ම තමා.... මම කිව්වේ ඒකනේ....