~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයාත් ඔවා වෙලාවකට කියනවා අනෙ..දැන් එයා ආසම නිලියගෙ ෆිල්ම්ස් ෆොටොස් එහෙම මම ම දෙනවා..සමහර කෙල්ලො දැක්කාම කියනවා "අර කෙල්ල නම් මරු නේ බබා" කියලා..එවා වචන සහ විහිලු විතරයි කියලා අපි දෙන්නම දන්නවා නෙ..ඉතින් ගානක් නැ.......

    හොදයි එහෙනම් :D
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Day&Night Whitening Beauty Cream 100% Oil Free No Side Effects
    by Goree

    41QSEOd6l%2BL.jpg


    meka da? , amazon.com eketh na ne koheda lankawe thiyenne ganna ?



    මුනේ ගාන එකක් සුදුවෙන්න
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Day&Night Whitening Beauty Cream 100% Oil Free No Side Effects
    by Goree

    meka da? , amazon.com eketh na ne koheda lankawe thiyenne ganna ?

    ඒක වෙන්නැති
    කට්ටිය ඕක හොද නෑ කියලා තමා කියන්නේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    Normal Sampath credit card & Sampath amex athare wenasa mokakda?
    Sampath amex card walata offers jathi 2ma tiyenawada? Danna kenek pm1 danna pls
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ! ! ගල්මස්කට් සාරා, ! ! මල්මාලිංග, $*#ikl#*$, ආදරණීය සරා, කණ්ණාඩි පොලඟා, කොන්දෝසල, පච සචියා, පන්දම් බබා, පඳුරු ක‍ටුස්සා, පික්චර් පිස්සෝ, පිස්සංකො‍ටුව, යකා ලකුණ™, වන සරා, වලත්ත ඩෝඩෝ, වලත්ත නිකී මල්, වාසි පිලට හෝයියා, සමනල කටුස්සා, සමනල මාලිංග, ළිඳ ලඟ සංගමය, ek killer, ikl මස්සිනා, malbabata, nk123, sachira123, ~~සංවාද මන්ඩප~~

    :baffled::baffled::baffled::baffled: