දෙළුම් මුනේ ගෑවා , thakota moka da wenne ? , kanna ba ne
එයාත් ඔවා වෙලාවකට කියනවා අනෙ..දැන් එයා ආසම නිලියගෙ ෆිල්ම්ස් ෆොටොස් එහෙම මම ම දෙනවා..සමහර කෙල්ලො දැක්කාම කියනවා "අර කෙල්ල නම් මරු නේ බබා" කියලා..එවා වචන සහ විහිලු විතරයි කියලා අපි දෙන්නම දන්නවා නෙ..ඉතින් ගානක් නැ.......

මුනෙ දෙලුම් ගාන්නෙ නැ..දෙලුම් ඇට ටික මම කාලා ලෙල්ල වේලලා කුඩු කරලා ඇගෙ ගානවා...
හොදයි එහෙනම්![]()
මුනේ ගාන එකක් සුදුවෙන්න
Day&Night Whitening Beauty Cream 100% Oil Free No Side Effects
by Goree
meka da? , amazon.com eketh na ne koheda lankawe thiyenne ganna ?
Day&Night Whitening Beauty Cream 100% Oil Free No Side Effects
by Goree
meka da? , amazon.com eketh na ne koheda lankawe thiyenne ganna ?
ඔවා ගාන්න හොද නැ අනෙ..
mata oya arawa me hadanna time na ne , ithin ponds white beauty ganawa , ekath echara sarthaka na appa

) මම නම් කිසිම ක්‍රිම් එකක් ගාන්නෙ නැ නේ....![]()



