NDB ලෝන්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Loan-2.jpg








    මම දැක්කා එලකිරියේ ගොඩක් අය ඉක්මනින් NDB බැන්ක් එකෙන් ලෝන් ගත්තා කියලා. .

    ගත්ත අය මට මේ විස්තර ටික කියන්න. .

    1. ලබාගත් ලෝන් වර්ගය?
    2. ලබාදුන් ලියකියවිලි?

    3. ඇපය?
    4. වාර්ශික පොලිය?
    5. ලෝන් අයදුම්පත ලබාදුන් දින සිට මුදල ලැබීමට ගතවු කාලය?
    6. ඇපයේ වටිනාකමෙන් මුදල් ලබාදුන් ප්‍රතිශතය? (60% , 70% , 80%)

    7. ඉඩමේ මාකට් වැලිව් එකෙන් බැන්ක් වැලිව් එකේදි ලැබුන මුදල? (උදා: මාකට් වැලිව් එක ලක්ශ 12ක් යද්දි සම්පත් බැන්ක් වැලිව් එක ලක්ශ 6යි දුන්නේ)

    8. මීට අමතර දෙයක් ඇත්නම්?




    මගේ සම්පත් එකේ ලක්ශ 16ක ලෝන් එකක් තියෙනවා. . ඒක ගෙවලා ටිකක් වැඩි ගානක් NDB එකෙන් ගන්න කියලා බැලුවේ. .
    සම්පත් එකෙන් අයින් වෙන්න ප්‍රදානතම හේතුව මුන් මාකට් වැලිව් එකෙන් බාගෙකට වැලිවේශන් එක දාන එක සහ ඒ දාන වැලිවේශන් එකෙන් 60%ක් පමනක් ලබාදීම. .
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    personal loan aran thiyenawa
    5 laks wage without guarantor
    15%
    salary slip and bank statements only
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    ගන්න ගිහිල්ලත් ගත්තේ නෑ බන්, මොකද නය වෙනවා වගේ නෙමෙයි ගෙවන්න ගියහම. එහෙමයි කියලා ඉතින් සල්ලි නැතුව ඉඳල වැඩකුත් නෑ
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    1. Personal (professional Category)
    2. Salary Slip copies/ salary confirmation letter from company
    3. No
    4. one for 11.95 and other for 15.25 (fixed rate)
    5. 3 - 5 working days