~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    zIex0t6.png
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපෝ ඔව්....මම දැකලත් තියෙනවා...
    මුහුද යට තියෙන්නේ. කළු පාට ගහක්.
    ඒක සුද්ද කරලා මුදු, පෙන්ඩන්ට් එහෙම හදනවා...
    අවුරුදු 100 වුනත් පවතිනවා.
    සෑහෙන ගණන්...

    ;);)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ තදාසන්න ප්‍රදේශ ත් අයිතියි...නාගරික ප්‍රදේශයේ ගස් අඩු කමත් බලපානවා ඇති...වාහනත් වැඩිනේ.
    වාහන වැඩිකමට වඩා ට්‍රැෆික් වැඩිකම තියෙන්නේ.
     
    අපෝ ඔව්....මම දැකලත් තියෙනවා...
    මුහුද යට තියෙන්නේ. කළු පාට ගහක්.
    ඒක සුද්ද කරලා මුදු, පෙන්ඩන්ට් එහෙම හදනවා...
    අවුරුදු 100 වුනත් පවතිනවා.
    සෑහෙන ගණන්...


    සාමාන්‍යෙන් රත්තරං වලට වඩා ගනං ද ?
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එනවනං සෞඛ්‍ය පරීක්ෂාවක් කරගෙන වරෙන් :yes: මොන මොන ලෙඩ හදාගෙන එයිද දන්නේ නෑ මුන්

    මම උඹට මුකුත් කරන්න එන්නේ නෑ මෙහෙ ඉඳලා... ඇවිදින්න එන්නේ....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සාමාන්‍යෙන් රත්තරං වලට වඩා ගනං ද ?

    නෑ එච්චර ගණන් නෑ.සාමාන්‍ය අඩියක් විතර දිග, මහපට ඇඟිල්ලක් විතර තරමේ කෑල්ලක් 30 000 විතර වෙයි. ඒකෙ වටිනාකම තීරණය වෙන්නේ ඒ කෑල්ලෙන් කොච්චර ආභරණ හදන්න පුලුවන්ද කියන එක මත.
     
    නෑ එච්චර ගණන් නෑ.සාමාන්‍ය අඩියක් විතර දිග, මහපට ඇඟිල්ලක් විතර තරමේ කෑල්ලක් 30 000 විතර වෙයි. ඒකෙ වටිනාකම තීරණය වෙන්නේ ඒ කෑල්ලෙන් කොච්චර ආභරණ හදන්න පුලුවන්ද කියන එක මත.


    ආ පොඩි කෑල්ලක් ගන්න ඕනෙ එහෙ නම් .........
    :rolleyes: