අපෝ ඔව්....මම දැකලත් තියෙනවා...
මුහුද යට තියෙන්නේ. කළු පාට ගහක්.
ඒක සුද්ද කරලා මුදු, පෙන්ඩන්ට් එහෙම හදනවා...
අවුරුදු 100 වුනත් පවතිනවා.
සෑහෙන ගණන්...


කාන්තාරෙක හිටියා වගේ තමා ........


වාහන වැඩිකමට වඩා ට්‍රැෆික් වැඩිකම තියෙන්නේ.
නෑ තදාසන්න ප්‍රදේශ ත් අයිතියි...නාගරික ප්‍රදේශයේ ගස් අඩු කමත් බලපානවා ඇති...වාහනත් වැඩිනේ.
එනවනං සෞඛ්‍ය පරීක්ෂාවක් කරගෙන වරෙන්මම ලංකාවට ආවාම උඹලාගේ ගෙදර එන්නද දවසක් නවතින්න.....
මොන මොන ලෙඩ හදාගෙන එයිද දන්නේ නෑ මුන් අපෝ ඔව්....මම දැකලත් තියෙනවා...
මුහුද යට තියෙන්නේ. කළු පාට ගහක්.
ඒක සුද්ද කරලා මුදු, පෙන්ඩන්ට් එහෙම හදනවා...
අවුරුදු 100 වුනත් පවතිනවා.
සෑහෙන ගණන්...
අර පොලිසා එකපාරක් ඇවිත් ගියා ඒ වගේ කරන්නංමොකද කියන්නේ මම එන්නද?.....
ඔන්න බලපං මූ එපා කියනවා....
එනවනං සෞඛ්‍ය පරීක්ෂාවක් කරගෙන වරෙන්මොන මොන ලෙඩ හදාගෙන එයිද දන්නේ නෑ මුන්

එනවනං සෞඛ්‍ය පරීක්ෂාවක් කරගෙන වරෙන්මොන මොන ලෙඩ හදාගෙන එයිද දන්නේ නෑ මුන්
සාමාන්යෙන් රත්තරං වලට වඩා ගනං ද ?
කරන්නම ඕනේ නෑ හුලගෙන් බෝ වෙනවනේ
මොනවා හරි කරන්නද ඉන්නෙ ආවාම දෙන්නා එක්ක .![]()
![]()

අර පොලිසා එකපාරක් ඇවිත් ගියා ඒ වගේ කරන්නං![]()
නෑ එච්චර ගණන් නෑ.සාමාන්‍ය අඩියක් විතර දිග, මහපට ඇඟිල්ලක් විතර තරමේ කෑල්ලක් 30 000 විතර වෙයි. ඒකෙ වටිනාකම තීරණය වෙන්නේ ඒ කෑල්ලෙන් කොච්චර ආභරණ හදන්න පුලුවන්ද කියන එක මත.

කරන්නම ඕනේ නෑ හුලගෙන් බෝ වෙනවනේ![]()
