~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ ටයි කරන එකත් හැම්නෙන්න ගියද :baffled::baffled:
    සොරිබ්‍රෝ
    එත උබත් විශ්ව මිනි එක්ක ටෝක් එකක් දැම්ම නම්... මිනිහා උබව අමතක කරන එකක් නෑ .....:rolleyes:

    ඒකෙ ඉන්න එක ගෑනියෙක්ටවත් මන් කැමති නැ
     
    :rolleyes::rolleyes::rolleyes:
    VoLFMtW.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තවත් මෙගා නාට්ටියක් විතරයි චුයින්ගම් එක වගේ ඇදෙන :yes:
    තාම රාවනා ඉපදිලත් නැතුව මෙහෙම නං ඉපදිලා යුද්ද කරන කෑල්ල එන්න අවුරුදු දහයක් විතර ඕක බලන්න වේවි

    කොටස් 150 යි
    උන් එකම දේ දහපාරක් කියනවා


    තාම ලොකු රාවණාගේ ශුටින්ග් පටන් අරන්වත් නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි කුමාරි විශ්ව මුනියා ලඟට ගිය එකී ගැනම උබ කියෙවුවෙ කලිං :baffled::baffled:

    පිස්සුද යකෝ
    ඇක්කා :baffled:


    කයිකෙසි නම් ටිකක් හැඩයි :rolleyes:
     
    පිස්සුද යකෝ
    ඇක්කා :baffled:


    කයිකෙසි නම් ටිකක් හැඩයි :rolleyes:

    අනේ මන්දා ඉතිං ඔයාලා කියන දේවල් වලට ඔලු විකාර වෙනවා .... :dull: :dull: :dull:
    මොකද එක වෙලේකට හොදයි තව වෙලේකට නරකයි ...... :baffled: :baffled: :baffled: