දෙවැනි ඉනිම බලන්නේ නැද්ද දැන්punisher s2 download karanna one sinhalu![]()
දෙවැනි ඉනිම බලන්නේ නැද්ද දැන්punisher s2 download karanna one sinhalu![]()
punisher s2 download karanna one sinhalu![]()

උබ ටයි කරන එකත් හැම්නෙන්න ගියද
සොරිබ්රෝ
එත උබත් විශ්ව මිනි එක්ක ටෝක් එකක් දැම්ම නම්... මිනිහා උබව අමතක කරන එකක් නෑ .....![]()
තවත් මෙගා නාට්ටියක් විතරයි චුයින්ගම් එක වගේ ඇදෙන![]()
තාම රාවනා ඉපදිලත් නැතුව මෙහෙම නං ඉපදිලා යුද්ද කරන කෑල්ල එන්න අවුරුදු දහයක් විතර ඕක බලන්න වේවි
ඒකෙ ඉන්න එක ගෑනියෙක්ටවත් මන් කැමති නැ

කොටස් 150 යි
උන් එකම දේ දහපාරක් කියනවා
තාම ලොකු රාවණාගේ ශුටින්ග් පටන් අරන්වත් නෑ

ඇයි කුමාරි විශ්ව මුනියා ලඟට ගිය එකී ගැනම උබ කියෙවුවෙ කලිං![]()

පිස්සුද යකෝ
ඇක්කා
කයිකෙසි නම් ටිකක් හැඩයි

ආ සිංහලයෝ
උඹලගෙ රජ්ජුරුවො ආව
පල්ලෙහ තියන ත්රෙඩ් එකෙන් මාත් එක්ක උඹලට කතා කරන්න පුළුවන්
http://www.elakiri.com/forum/showthread.php?p=24137884&posted=1#post24137884
ආ සිංහලයෝ
උඹලගෙ රජ්ජුරුවො ආව
පල්ලෙහ තියන ත්රෙඩ් එකෙන් මාත් එක්ක උඹලට කතා කරන්න පුළුවන්
http://www.elakiri.com/forum/showthread.php?p=24137884&posted=1#post24137884