issara policyen ambanata kaapu frds lata, oya kola jathya hoyanna gama wate gya mathakai.., aye gym gyapu mul kaaldith owwa hewwa town gaane heh heh, thiththai kate thynnna be. habai agata hodaaa..

ඩොඩෝ ඔන්ටපුනර් කෙනෙක් වෙන්න ගිහිං ......
දැං මොනවා කරන්නද දන්නෙ නෑ හිතං ඉන්නෙ .....

(කොච්චර වේගෙං ගියාද කිව්වොත් . දුවන එක නැවතුනාම බඩ කොරවෙලා පැයක් විතර හිටියා .....
)

උඹට වැඩක් නෑනේ... උඹට බෑ කිව්වේ.... වල්ඌරා...

උබලා පොලීසියට ගහලද ගුටි කෑවේ ........
අපි එක පාරක් පොලීසියට ගැහුවා ...
ගහලා දිව්වා .. අද වගේ මතකයි ...(කොච්චර වේගෙං ගියාද කිව්වොත් . දුවන එක නැවතුනාම බඩ කොරවෙලා පැයක් විතර හිටියා .....
)
උන් එතම හිටපු වෙන සෙට් එකක් අල්ලුවැයි කියලා පස්සෙ ආරංචි උනා .

සචිරයාට ඊරිසියාව