~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මාත් ආසයි... ඒත් කට්ටිය දාගෙන යන්න බයකුත් නැතිව නෙමෙයි... සමහර තැන්වල අංශක 80ට කන්ද.... එක පාරක් ලිස්සුවා එහෙම.... ස්පෝට් මෝඩ් දාලා තමා ඉතුරුටික ඇද්දේ...

කොහොමද ආතල් එක ......:baffled::baffled:

කොහෙද මෙහෙ ඔහොම තැන් හෙනම අඩුයි ....:dull:

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කොහොමද ආතල් එක ......:baffled::baffled:

    කොහෙද මෙහෙ ඔහොම තැන් හෙනම අඩුයි ....:dull:

    මමනම් මාස දෙක තුනකට පාරක් කොහේ හරි යනවා... මේ වින්ටර් එකේ කොහේවත් යන්න බැරි උනා.... හරිහමන් විදිහට... කාවහරි සෙට් කරගන්න ඔන...
     
    මමනම් මාස දෙක තුනකට පාරක් කොහේ හරි යනවා... මේ වින්ටර් එකේ කොහේවත් යන්න බැරි උනා.... හරිහමන් විදිහට... කාවහරි සෙට් කරගන්න ඔන...

    ඇයි තනියම යන්න බයද ?

    ලංකාවෙ උන් එක්කද යන්නෙ ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොටෝස් ඔක්කොම ගත්තේ......

    Hiking & Camping Around Malaysia

    CszA3BJ.jpg

    RhNtEyo.jpg

    nl5zwYx.jpg

    crskKVA.jpg

    DVP97zT.jpg

    7nZdwbX.jpg

    eziHOkC.jpg