මාත් ආසයි... ඒත් කට්ටිය දාගෙන යන්න බයකුත් නැතිව නෙමෙයි... සමහර තැන්වල අංශක 80ට කන්ද.... එක පාරක් ලිස්සුවා එහෙම.... ස්පෝට් මෝඩ් දාලා තමා ඉතුරුටික ඇද්දේ...



හරි ලොකු වැඩක් කළා වගේ..........![]()
කොහොමද ආතල් එක ......
කොහෙද මෙහෙ ඔහොම තැන් හෙනම අඩුයි ....
මමනම් මාස දෙක තුනකට පාරක් කොහේ හරි යනවා... මේ වින්ටර් එකේ කොහේවත් යන්න බැරි උනා.... හරිහමන් විදිහට... කාවහරි සෙට් කරගන්න ඔන...
ඇයි තනියම යන්න බයද ?
ලංකාවෙ උන් එක්කද යන්නෙ ...
තනියම ගිහින් කිසි ආතල් එකක් නෑ....
