me koheda?
මම මෙතනට ගිහින් තියෙනවා.... මේක තියෙන්නේ යෝහෝ නැශනල් පාක් එකේ.... එමරල්ඩ් ලේක් එක


ඔව් ඉතින් ඔයා එහෙනේ ඉන්නේ.....
මේ කැනඩාවේ![]()
ඔව් ඉතින් ඔයා එහෙනේ ඉන්නේ.....
මේ කැනඩාවේ![]()
මම දැකපු ලස්සනම ලේක් එකක්... මේ පැත්තට කට්ටිය යනවා අඩුයි.... පාරවල් එහෙම හොඳනෑ... ඔෆ්රෝඩ් ඇදිල්ලක් තියෙන්නේ.... වින්ට එකට මේ පාරවල් වහනවා....


මාත් ආසයි... ඒත් කට්ටිය දාගෙන යන්න බයකුත් නැතිව නෙමෙයි... සමහර තැන්වල අංශක 80ට කන්ද.... එක පාරක් ලිස්සුවා එහෙම.... ස්පෝට් මෝඩ් දාලා තමා ඉතුරුටික ඇද්දේ...
එහෙමද මම ආසම දෙයක් ඔහොම පාරවල යන එක ....