මම දැනං හිටියෙ එහෙම සීන් එකක් ......
එතකොට ඒකෙන් බොන්න ජලය ගන්නවා ඇති නේද ?
අර කවුද වගේ ෆොටෝ ගහන්න ඇති ඉතිං
පැන් ගන්නේ
හ්ම්ම්.......මේක ගත්තේ, ඒ කෙනාගේ පොටෝ වලින්.

මම දැනං හිටියෙ එහෙම සීන් එකක් ......
එතකොට ඒකෙන් බොන්න ජලය ගන්නවා ඇති නේද ?
අර කවුද වගේ ෆොටෝ ගහන්න ඇති ඉතිං
පැන් ගන්නේ

මම දැනං හිටියෙ එහෙම සීන් එකක් ......
එතකොට ඒකෙන් බොන්න ජලය ගන්නවා ඇති නේද ?
අයිස් දියවෙලා එන වතුර.. මිනරල්ස් ගොඩක් තියෙන නිසා අව්වට නිල් පාටට පේනවා.... සමහර ඒවා කොල පාටයි..... මිනරල්ස් අනූ පාට වෙනස් වෙනවා...

අයිස් දියවෙලා එන වතුර.. මිනරල්ස් ගොඩක් තියෙන නිසා අව්වට නිල් පාටට පේනවා.... සමහර ඒවා කොල පාටයි..... මිනරල්ස් අනූ පාට වෙනස් වෙනවා...
හ්ම්ම්.......මේක ගත්තේ, ඒ කෙනාගේ පොටෝ වලින්.
![]()
මෙහේ වතුර කිවුල් රහයි... මිනරල්සි ගොඩක් තියෙන නිසා....
මමනම් ආස නෑ....

හ්ම්ම්.......මේක ගත්තේ, ඒ කෙනාගේ පොටෝ වලින්.
![]()

ඔය කේස් එක මැලේසියාවෙත්, ඉන්දුනීසියාවේ වගේ රටවලත් තියෙනවා.
එහෙ හුඟක්ම වතුරේ වැවෙන ඇල්ගී විශේෂ හින්දා වතුර තද නිල, කොළ වෙනවා.,![]()

මම මෙතනට ගිහින් තියෙනවා.... මේක තියෙන්නේ යෝහෝ නැශනල් පාක් එකේ.... එමරල්ඩ් ලේක් එක

ඕවද ඔහේ බෝතල් කරලා දෙන්නෙ ......
නෑ බං... මේවා ෆිල්ට කරලා මිනරල්ස් අයින් කරලා තමා බෝතල් කරන්නේ.... ටැප් වතුරනම් නිකම්ම දෙනවා.... මම ඒවා බෝන්නේ නෑ.... ආපු දවසේ ඉඳන්ම බෝතල් තමා...
නෑ බං... මේවා ෆිල්ට කරලා මිනරල්ස් අයින් කරලා තමා බෝතල් කරන්නේ.... ටැප් වතුරනම් නිකම්ම දෙනවා.... මම ඒවා බෝන්නේ නෑ.... ආපු දවසේ ඉඳන්ම බෝතල් තමා...