~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    මන්ඩපේ කම්මැලි වෙලා


    සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

    :(:(:(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මණ්ඩපය වේලිලා.... අසහන කොල්ලා වගේම තමයි උගේ මණ්ඩපයත්....

    හ්ම්ම්...ඔව් නේ බන්...
    අද රෑට මුලතිව් යනවා...
    එන්නේ ලබන සතියේ දිහාට...
    ඒ වෙද්දීවත් මේ මණ්ඩපය ඉවරයක් වෙයිද ?
    :dull::dull::dull::dull:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම්...ඔව් නේ බන්...
    අද රෑට මුලතිව් යනවා...
    එන්නේ ලබන සතියේ දිහාට...
    ඒ වෙද්දීවත් මේ මණ්ඩපය ඉවරයක් වෙයිද ?
    :dull::dull::dull::dull:

    :(:(ඉන්න උනගෙනුත් තව එකෙක් යනවා.... උඹ බය වෙන්න එපා... මේ මණ්ඩපේ ඉවර වෙන්නෑ දැන්ම... මේ අවුරුද්ද ඉවරවෙනකම්ම මේක යයි වගේ මේ යන විදිහට...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :(:(ඉන්න උනගෙනුත් තව එකෙක් යනවා.... උඹ බය වෙන්න එපා... මේ මණ්ඩපේ ඉවර වෙන්නෑ දැන්ම... මේ අවුරුද්ද ඉවරවෙනකම්ම මේක යයි වගේ මේ යන විදිහට...

    ඒ කියන්නේ තව දවස් 3,4 මේක ගාට ගාට යයි කියලද...
    ඒ ගිහිල්ලත් ඉවර වෙන්නේ නෑ කියලද...:confused:
    අපෝ....
    :dull::dull::dull:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ කියන්නේ තව දවස් 3,4 මේක ගාට ගාට යයි කියලද...
    ඒ ගිහිල්ලත් ඉවර වෙන්නේ නෑ කියලද...:confused:
    අපෝ....
    :dull::dull::dull:

    තාම 14500යි... ආපෝ මේක දැන්ම ඉවර වෙන්නේ නෑ...:):)
    හැබැයි සචිරයාව ශුවර් නෑ..... තනියම 20000ට ගෙනියන්න පුලුවන්....:lol::lol:
    උඹ බය නැතිව ගිහින් වරෙන්..... ඇවිල්ලා හොඳ නූලක් දාපන්....:P:P