මන්ඩපේ කම්මැලි වෙලා



මණ්ඩපය වේලිලා.... අසහන කොල්ලා වගේම තමයි උගේ මණ්ඩපයත්....




සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ
මන්ඩපේ කම්මැලි වෙලා


හ්ම්ම්...ඔව් නේ බන්...
අද රෑට මුලතිව් යනවා...
එන්නේ ලබන සතියේ දිහාට...
ඒ වෙද්දීවත් මේ මණ්ඩපය ඉවරයක් වෙයිද ?
![]()

ඉන්න උනගෙනුත් තව එකෙක් යනවා.... උඹ බය වෙන්න එපා... මේ මණ්ඩපේ ඉවර වෙන්නෑ දැන්ම... මේ අවුරුද්ද ඉවරවෙනකම්ම මේක යයි වගේ මේ යන විදිහට...ඉන්න උනගෙනුත් තව එකෙක් යනවා.... උඹ බය වෙන්න එපා... මේ මණ්ඩපේ ඉවර වෙන්නෑ දැන්ම... මේ අවුරුද්ද ඉවරවෙනකම්ම මේක යයි වගේ මේ යන විදිහට...




ඒ කියන්නේ තව දවස් 3,4 මේක ගාට ගාට යයි කියලද...
ඒ ගිහිල්ලත් ඉවර වෙන්නේ නෑ කියලද...
අපෝ....
![]()






ලේ ජංගියේ ....සෑහෙන කාලෙකින් මණ්ඩපයට වාර්තා කරලා.![]()