ඔය දෙන්නන් කාසි වලට වැඩ කරන්නෙ නෑ අපි.. මුලින්ම රිසිට් එක දීලා ඉමු...![]()
හායි පී. කේ......

ඔය දෙන්නන් කාසි වලට වැඩ කරන්නෙ නෑ අපි.. මුලින්ම රිසිට් එක දීලා ඉමු...![]()

ස්පෑම් සචිර ආගිය අතක් නෑනේ.....![]()
මගේ නැට්ට පල්ලා හොරයක් බොරුවක් කරන්නේ නෑ මේ ඩොඩෝගේ අතටම මේ සල්ලි බාරදෙනවා![]()

මධුෂ් එක්ක ඉඳල අහුවෙලාදසචිරයා කූඩුවේ බං.... මම හිතන්නේ නෑ ආයේ එලියට එයි කියලා... මේ දවස්වල සිරාට තද වෙලා ඉන්නේ....... කුඩුකාරයෝ පස්සේ පන්නනවා...
උඹත් අර අසහනයගෙන් ඉගෙනගෙන දැන් හැමෝටම පරයා පරයා ගානවදඒ පාර සදුන් කියලා පරයෙකුත් ඇවිල්ලා![]()
සචිරයා කූඩුවේ බං.... මම හිතන්නේ නෑ ආයේ එලියට එයි කියලා... මේ දවස්වල සිරාට තද වෙලා ඉන්නේ....... කුඩුකාරයෝ පස්සේ පන්නනවා...



උඹත් අර අසහනයගෙන් ඉගෙනගෙන දැන් හැමෝටම පරයා පරයා ගානවද![]()

පරයාට පරයා කියන්නේ නැතිව
රස්තියාදුකාරයෝ

මධුෂ් එක්ක ඉඳල අහුවෙලාද![]()




රස්තියාදුකාරයා ට ඇයි පරයා කිව්වේ ?
පව් නේ....
කව්ද සඳුන් කියන්නේ ?![]()

රස්තියාදුකාරයා ට ඇයි පරයා කිව්වේ ?
පව් නේ....
කව්ද සඳුන් කියන්නේ ?![]()
කොහෙටද බං.....
මම උඹට කිව්වේ... දැන් සති දෙකක් විතර වෙනවා... දවස් දාහතරෙන් ඇප දෙන සීන් එකකුත් නෑ...![]()

