~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ස්පෑම් සචිර ආගිය අතක් නෑනේ..... :rolleyes:

    සචිරයා කූඩුවේ බං.... මම හිතන්නේ නෑ ආයේ එලියට එයි කියලා... මේ දවස්වල සිරාට තද වෙලා ඉන්නේ....... කුඩුකාරයෝ පස්සේ පන්නනවා...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සචිරයා කූඩුවේ බං.... මම හිතන්නේ නෑ ආයේ එලියට එයි කියලා... මේ දවස්වල සිරාට තද වෙලා ඉන්නේ....... කුඩුකාරයෝ පස්සේ පන්නනවා...
    මධුෂ් එක්ක ඉඳල අහුවෙලාද :shocked:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹත් අර අසහනයගෙන් ඉගෙනගෙන දැන් හැමෝටම පරයා පරයා ගානවද :baffled:

    පරයාට පරයා කියන්නේ නැතිව :rolleyes:
    රස්තියාදුකාරයෝ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද එපියෙන් ....

    PSr4r7b.png


    KGWBYLv.png