~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුනාමිය වෙලාවේ පල්ලියේ හිටපු 24 වගේ ගානක් මැරුන.

    ඔව් ඒ සුරුවම 1600 වගේ කාලෙක වැලිගම මුහුදේදී ධීවරයන්ට හම්බුනු ප්ර්තුගීස් නැවක සුන්බුන් අතර තිබිලා පාවෙලා ඇවිත් හම්බෙලා තියෙන්නේ.
    කිහිප වතාවක් ඉතාලියට යැව්වා සුරුවම පේන්ට් කරන්න.


    ඒකෙ මහ හරි අමුතු ශාන්ත බවක් තියෙන්නෙ.... ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට බයක් එක්ක ඇතිවන ගෞරවයක් වගේ හැඟීමක් දැනෙනව....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගේ යාලුවෙකුත් හිටියා ඒ වගේ.... වෙලාවකට හිතෙනවා මේ ඌමද කියලා.... ඒත් ඉකලාසමහර දාට උදේ ඉඳන් රෑ වෙනකන් මේකෙනේ...

    :yes::yes::yes:
    ඕනේ දෙයක් නිර්ලෝභීව බෙදලා දානවා
    සුපිරි පොරක්


    අපෙත් ගමේ කොල්ලෙක් ඉන්නවා...මෙටල්, රොක් සිංදුමයි අහන්නේ..මූගේ ටයිප් එකේ ඩයල් එකක්...

    මේකා ( IKL ) කඩවත.
    දැන් අවුරුදු 24 විතර ඇති පොරට.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපෙත් ගමේ කොල්ලෙක් ඉන්නවා...මෙටල්, රොක් සිංදුමයි අහන්නේ..මූගේ ටයිප් එකේ ඩයල් එකක්...

    මේකා ( IKL ) කඩවත.
    දැන් අවුරුදු 24 විතර ඇති පොරට.

    ඔව් බං තාම පොඩි එකෙක්....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113


    z_p14-star.jpg

     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අපෝ යන්න එපා චෙක් කරල ගන්නෙ... පොඩි කොටසක් කපල දායි... බලාගෙන...

    :rofl::rofl::P:P
    ekata ringanna giyoth nm muge keli adu wei :rofl:

    කෑල්ල කොටද කියලා එතනදි බලන්නේ නෑ බං....:baffled::baffled::baffled:
    උඹට කැමති නම් කපා ගන්න පුලවන්...:yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෑල්ල කොටද කියලා එතනදි බලන්නේ නෑ බං....:baffled::baffled::baffled:
    උඹට කැමති නම් කපා ගන්න පුලවන්...:yes::yes:


    එයාලගෙ නීති රීති වැඩියි නේද...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම හිතන්නේ මම උඹලට වඩා පන්සල් ගිහින් ඇති බන්....

    මම පුරුද්දක් හැටියට මාස දෙක,තුනකට වගේ සැරයක්, අලවල - මහකන්ද භාවනා ආරණ්‍යයට යනවා බන්...නිකන් ගිහින් ඉඳල එනවා.

    mind relaxation :love:

    වෙන්න පුළුවන් පෝයටවත් පන්සල් යැවෙන්නේ නෑ :dull:
    අන්තිමට පන්සලකට ගියේ මාස 6 කට විතර කලින් :dull:

    ලෙඩක් දුකක් හැදුනම තමයි පන්සල මතක් වෙන්නේ :dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,782
    21,095
    113
    adala nene
    අපෙත් ගමේ කොල්ලෙක් ඉන්නවා...මෙටල්, රොක් සිංදුමයි අහන්නේ..මූගේ ටයිප් එකේ ඩයල් එකක්...

    මේකා ( IKL ) කඩවත.
    දැන් අවුරුදු 24 විතර ඇති පොරට.

    kawda do kadawatha api nodannna kadawatha :rofl::P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෙත් ගමේ කොල්ලෙක් ඉන්නවා...මෙටල්, රොක් සිංදුමයි අහන්නේ..මූගේ ටයිප් එකේ ඩයල් එකක්...

    මේකා ( IKL ) කඩවත.
    දැන් අවුරුදු 24 විතර ඇති පොරට.

    :yes::yes::yes:
    නංගිට 20 යි කිව්වා