සුනාමිය වෙලාවේ පල්ලියේ හිටපු 24 වගේ ගානක් මැරුන.
ඔව් ඒ සුරුවම 1600 වගේ කාලෙක වැලිගම මුහුදේදී ධීවරයන්ට හම්බුනු ප්ර්තුගීස් නැවක සුන්බුන් අතර තිබිලා පාවෙලා ඇවිත් හම්බෙලා තියෙන්නේ.
කිහිප වතාවක් ඉතාලියට යැව්වා සුරුවම පේන්ට් කරන්න.
මගේ යාලුවෙකුත් හිටියා ඒ වගේ.... වෙලාවකට හිතෙනවා මේ ඌමද කියලා.... ඒත් ඉකලාසමහර දාට උදේ ඉඳන් රෑ වෙනකන් මේකෙනේ...
ඕනේ දෙයක් නිර්ලෝභීව බෙදලා දානවා
සුපිරි පොරක්
අපෙත් ගමේ කොල්ලෙක් ඉන්නවා...මෙටල්, රොක් සිංදුමයි අහන්නේ..මූගේ ටයිප් එකේ ඩයල් එකක්...
මේකා ( IKL ) කඩවත.
දැන් අවුරුදු 24 විතර ඇති පොරට.
ආ...මේ ඉන්නේ මාතොට ගම් පත්තුවේ හාදයෙක්....
![]()
ඒකෙ මහ හරි අමුතු ශාන්ත බවක් තියෙන්නෙ.... ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට බයක් එක්ක ඇතිවන ගෞරවයක් වගේ හැඟීමක් දැනෙනව....

මමනම් ඔය දෙකටම ගිහින් තියෙනවා...

අපෝ යන්න එපා චෙක් කරල ගන්නෙ... පොඩි කොටසක් කපල දායි... බලාගෙන...

අපෝ යන්න එපා චෙක් කරල ගන්නෙ... පොඩි කොටසක් කපල දායි... බලාගෙන...
ekata ringanna giyoth nm muge keli adu wei![]()

උඹලා දෙන්නා අියයි මල්ලි වගේ නේ..... සයිස් එකත් එකමයි.... වැඩත් එකමයි.....

කෑල්ල කොටද කියලා එතනදි බලන්නේ නෑ බං....
උඹට කැමති නම් කපා ගන්න පුලවන්...![]()
මම හිතන්නේ මම උඹලට වඩා පන්සල් ගිහින් ඇති බන්....
මම පුරුද්දක් හැටියට මාස දෙක,තුනකට වගේ සැරයක්, අලවල - මහකන්ද භාවනා ආරණ්‍යයට යනවා බන්...නිකන් ගිහින් ඉඳල එනවා.
mind relaxation