යකෝ...... මම නම් ඉස්සර පන්සලේමයි.... දැනටත් මාසෙකට පස් හය පාරක් පන්සලට යනවා....
දැන් උඹ කරන වැඩ බලද්දි වැස්සකටවත් පන්සලකට ගිහින් නෑ වගෙ ... හිතෙන්නෙ...
යකෝ...... මම නම් ඉස්සර පන්සලේමයි.... දැනටත් මාසෙකට පස් හය පාරක් පන්සලට යනවා....
යකෝ...... මම නම් ඉස්සර පන්සලේමයි.... දැනටත් මාසෙකට පස් හය පාරක් පන්සලට යනවා....

මමනම් මාසෙකට දවසක් විතර තමයි පන්සල් යන්නෙ... පෝය දවසට... ගොඩාක් වෙලා ඉඳල එනව ඉතින්... අනිත් දවස් වලට යන්න වෙලාවක් නෑ...

ඒක තමයි උඹ ඉකලා ගාවටම වෙලා ඉන්නේ.... ඉස්සර මම අයිසා ගාවට වෙලා හිටියේ නෙතුෂි අක්කි නිසා....![]()
යකෝ ලෙඩක් දුකක් හැදුනම, පන්සල් පල්ලි නෙමේ බෙහෙතක් ගනින්.![]()
එන මිනිස්සු නතර වෙන ඉස්කෝලද ?
අඩේ එව්වයේ ඇතුලට නම් ඉවර වෙලා ගිහින් නෑ.එව්වා සුද්ද කරන්නේ නැද්ද ?
බීච් එක නම් municipal council එකෙන් සුද්දයක් දානවා...
මම පෝයට නම් යන්නේ ඔය යාලුවෙක් කතා කලොත් විතරයි....
හැබැයි අනික් දවස් වලට තනියම යන්නේ....ඒ දවස් වලට යන්න ඕනේ...සෙනග නැති වෙලාවට.![]()
බීච් එක කොහොමත් සුද්ද කරනවනේ බන්
ඉස්කෝල ටික කතා කරලා වැඩක් නෑ

උබ යන්නේ ඉතින් කෙල්ලෝ බලන්නනේ
ඔහේදිනම් පන්සල එක්ක සම්බන්ධෙ වැඩි ඇති සිංහල මිනිස්සු එකතු වෙන තැනක් නිසා