~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :shocked::shocked:
    යකෝ...... මම නම් ඉස්සර පන්සලේමයි.... දැනටත් මාසෙකට පස් හය පාරක් පන්සලට යනවා....


    දැන් උඹ කරන වැඩ බලද්දි වැස්සකටවත් පන්සලකට ගිහින් නෑ වගෙ ... හිතෙන්නෙ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked::shocked:
    යකෝ...... මම නම් ඉස්සර පන්සලේමයි.... දැනටත් මාසෙකට පස් හය පාරක් පන්සලට යනවා....

    උබ යන්නේ ඉතින් කෙල්ලෝ බලන්නනේ :rolleyes:

    ඔහේදිනම් පන්සල එක්ක සම්බන්ධෙ වැඩි ඇති සිංහල මිනිස්සු එකතු වෙන තැනක් නිසා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මමනම් මාසෙකට දවසක් විතර තමයි පන්සල් යන්නෙ... පෝය දවසට... ගොඩාක් වෙලා ඉඳල එනව ඉතින්... අනිත් දවස් වලට යන්න වෙලාවක් නෑ...

    මම පෝයට නම් යන්නේ ඔය යාලුවෙක් කතා කලොත් විතරයි....

    හැබැයි අනික් දවස් වලට තනියම යන්නේ....ඒ දවස් වලට යන්න ඕනේ...සෙනග නැති වෙලාවට.:love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක තමයි උඹ ඉකලා ගාවටම වෙලා ඉන්නේ.... ඉස්සර මම අයිසා ගාවට වෙලා හිටියේ නෙතුෂි අක්කි නිසා.... :lol:

    ඉකෙලා කියන විදියට ඉකෙලුයි නංගියි අතර මාරම සම්බන්ධයක් තියෙන්නේ. ඕන දෙයක් බෙදාගන්නවා. නංගිත් කිරිය බලනවලු මූ දාන ඒවා

    මටත් ඒ වගේ නංගියෙක් හිටියනම්...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :dull::dull::dull::dull:

    යකෝ ලෙඩක් දුකක් හැදුනම, පන්සල් පල්ලි නෙමේ බෙහෙතක් ගනින්.:baffled:

    නෑ නෑ අපල කියලා මාව උස්සන් යනවා බෝධි පුජා කරන්න
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එන මිනිස්සු නතර වෙන ඉස්කෝලද ?
    අඩේ එව්වයේ ඇතුලට නම් ඉවර වෙලා ගිහින් නෑ.එව්වා සුද්ද කරන්නේ නැද්ද ? :confused:
    බීච් එක නම් municipal council එකෙන් සුද්දයක් දානවා...:yes:


    බීච් එක කොහොමත් සුද්ද කරනවනේ බන්

    ඉස්කෝල ටික කතා කරලා වැඩක් නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම පෝයට නම් යන්නේ ඔය යාලුවෙක් කතා කලොත් විතරයි....

    හැබැයි අනික් දවස් වලට තනියම යන්නේ....ඒ දවස් වලට යන්න ඕනේ...සෙනග නැති වෙලාවට.:love:


    හ්ම්... මමත් යන්නෙ පූජාව ඉවර වුනාම සද්ද බද්ද අඩු වුනාම... වැඳල ඉවරවෙලා බෝධිය යට වැල්ලෙ වාඩිවෙලා ඉන්නව ගොඩාක් වෙලා...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ යන්නේ ඉතින් කෙල්ලෝ බලන්නනේ :rolleyes:

    ඔහේදිනම් පන්සල එක්ක සම්බන්ධෙ වැඩි ඇති සිංහල මිනිස්සු එකතු වෙන තැනක් නිසා

    මොන කෙල්ලොද බං.... ඇන්ටිලා ටිකක් ඉන්නේ වැඩිපුර.... පට්ට චාටර් සීන් එකක් උනා..... පන්සලේ වැඩ වලට මම බැහැලා සපෝට්.... මේ ලගදි උත්සවයක් තිබුනා.... ඒක කලේ සල්ලි එකතු කරන්න... අම්මට සිරි දහම්පාසලේ දඩ කෙල්ලෙක් ඇවිල්ලා මට අංකල් කියලා කතා කලානේ.... මට හොම්බට හැටක් අනින්න හිතුනා...