ඔව් බං මේ ටිකේ පොඩ්ඩක් වැඩ අඩුයි ...........
මෙච්චරවෙලා මොකද කලේ.....
අද 1/25
LTTE ත්රස්තයින් විසින් ශ්රී දළදා මාලිගාවට එල්ල කල ප්රහාරයට අදට වසර 21 කි.
උගන්ඩා හිටපු ජනපති "ඉඩි අමින්" සිය ධුරයෙන් නෙරපුවේ අදවෙනි දිනකයි.
ලොව පළමු ශිත සෘතු ඔලිම්පික් උළෙල ආරම්භ වුයේ අදවෙනි දිනකයි.
මොලයක් නෑ බං ........
උඹට ඒක ඩොකා කිව්වද?
මට ඩොකා කිව්වා උඹට කියන්න එපා කියලා.... යාලුවා නිසා මට කියනවා කිව්වේ...
මූ මලාද