~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

අද 1/25

LTTE ත්‍රස්තයින් විසින් ශ්‍රී දළදා මාලිගාවට එල්ල කල ප්‍රහාරයට අදට වසර 21 කි.

උගන්ඩා හිටපු ජනපති "ඉඩි අමින්" සිය ධුරයෙන් නෙරපුවේ අදවෙනි දිනකයි.

ලොව පළමු ශිත සෘතු ඔලිම්පික් උළෙල ආරම්භ වුයේ අදවෙනි දිනකයි.


හානේ ඇත්තද
ඔය අමින් පට්ටද