na machan south bridge eke ehama nathnam sio chip eka side eke condensor leak ekak wage wenna puluwan.powe on triger eka denne power button ekenne eka leak ekak hethuwen sio eka hari s bridge eka hari waradiyata power on widiyata ganna puluwan.balanna one ban oka nam ara hembirissawa wage ekak ban godak hethu wenna puluwan.oka uba shop ekakata gihin pennuwath kawruth atha gahan na ban oka hadanna gihin dead unoth kiyala.parissamata hemin balanna one.samahara wita simple case ekaka wennath puluwan
ඔව් මචන්, කැමති නෑනෙ අත ගගා ඉන්න ගොඩක් තෑන්වල හෙන වෙලා යන වැඩක් වගේ නේ,
අනික මොකක් හරි වෙලා තියෙන එකත් නැතිවුනොත්,
මේක ගොඩ කාලයක් යද්දි අවුලක් වෙයිද මචන්? දැන් අවුරුද්දක් විතර වෙනව මෙහෙම වෙන්නෙ,
ඔයාල මේ වගේ ඒව හදනවද?

, මෙහෙමම ඉදල හදන්න බැරි ගානකටම කැඩිල ගියොත් ආය එකක් ගන්නව, 

