කඹය 2019 - සාමාජික හදුන්වාදීම

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    එන්ඩෝ එන්ඩෝ රෙප් ගන්න පෝලිමේ එන්ඩෝ

    දෙන්නකෝ බලන්න.... 500+ වලට වඩා ටීම් එකෙන් අරන් දුන්නොත් මගේ ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපේ දෙනවා....
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    දෙන්නකෝ බලන්න.... 500+ වලට වඩා ටීම් එකෙන් අරන් දුන්නොත් මගේ ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපේ දෙනවා....

    ඉන්න්කො ඉන්නකො එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    team එකේ නම දාල rep දීපන්...වැඩිපුර දෙන උන්ට මගේ චන්දෙ සමග pessimist ගේ චන්ද 3ත් ලබා දෙනවා...
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපය ලබාදෙනු ලැබේ......දැන්ම රේප් ලබා දී මනාපය ලබා ගන්න

    තිබ්බ ටිකත් කපල බන්

    rep kothanada api ethana

    කෝ බන් තාම පොයින්ට් 9 යි හම්බුනේ :sorry:

    ඔන්න බ්‍රෝ සැලකුවා....ඉස්සරහට තව තව.......
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපය ලබාදෙනු ලැබේ......දැන්ම රේප් ලබා දී මනාපය ලබා ගන්න
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපය ලබාදෙනු ලැබේ......දැන්ම රේප් ලබා දී මනාපය ලබා ගන්න

    දැන් උබට කාගෙන්ද වැඩියෙන් හම්බුනේ :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපය ලබාදෙනු ලැබේ......දැන්ම රේප් ලබා දී මනාපය ලබා ගන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    7484506.gif

    මමත් දෙනවා 23+ ගානෙ....
     
    • Like
    Reactions: jsandun