කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    ඉතුරු වෙච්ච රෙප් එහෙම නැතිද :P

    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..:cool:

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති :cool:
    HYUVeGu.png

    ela ela nice to know you.:):):)
    rep 17+ :cool:
     
    • Like
    Reactions: asylum and Arrow11

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..:cool:

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති :cool:

    :love::love::love:
     
    • Like
    Reactions: sadamol buwa

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Sachiya, wolverin, mal baba la ekka adinna amarui ban.. un thread eke nathi unata patta gemak denne yatin.. :cool:


    Private chat set wela plan ekakata game eka yanne. ekai muladima lead eka madi kiwe. mun hamadama anthimata adinawa doben yanna.. :baffled:

    Thama nila washayen prathipala awe nene bro...!
    Api balamuko... :lol:
     
    • Like
    Reactions: EvilEye

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති


    HYUVeGu.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සද මොල් මම ඔයාට උත්තරයක් දෙන්නම්..වැඩක් යන අතරේ වලි අදින්නෙ කොන්දක් නැති මිනිස්ස..එවගෙම වැඩෙ ඉවර වෙනකම් ඉදලා අඩුපාඩු හොයලා වලි හොයන්නෙ කොන්ද නැතිවා මදිවට චීත්ත අදින මිනිස්සු..ඔයාලා හිතන් ඉන්නෙ..අවුරුද්දක් පාසා මේක ඔර්ගනයිස් කරන අයට යටි පතුලෙ ඉදන් කසන නිසයි කරන්නෙ කියලා..උන දෙ ආයෙ අනික් පැත්තට හරවලා ගන්න පුලුවන් නම් ඔයාලා වලි 1000ක් අදින්න.මට ප්‍රශ්නයක් නැහැ..හැබැයි එක කරන්න බැරි එක්කෙනෙක් හරි වලි අදිනවා නම් පොඩ්ඩක් කන්නාඉය ඉස්සහාට ගිහින් බලන්න තමන් ඇදන් ඉන්න ඇදුම මොකක්ද කියලා..ඔයාලට ඔනි වෙලා තියෙන්නෙ කොහොම හරි කවුරු හරි මේක සංවිධානය කරන එක නැති කරන්න..ඊට පස්සේ අඩන්න ඇයි දැන් කබේ නැත්තෙ කියලා..සංවිධානය කරන එවුන්ට පුලුවන් තරම් බාල්දි පෙරලලා පෙරලලා පස්සෙ ඇවිත් අහනවා ඇයි නොකරන්නෙ කියලා..මේක එක පාරක් සංවිධානය කරන කෙනෙක් දෙවනි වතාවෙ සංවිදානය කරන්නෙ නැ..තමන් නොකරනවා නම් එක කරන මිනිස්සුන්ට උදව් කරන්න..එහෙමත් බැරි නම් පාඩුවෙ ඉන්න..

    කඹේ අතෑරපු ගමන් කෙහෙවලු පටල ගත්තද....
    සරා..සුබ අලුත් අවුරුද්දක් වේවා...
    දානයක් දුන්නත් වැඩිපුරම අහන්න වෙන්නෙ වැරදි තමයි.ගනන් ගන්න එපා අනේ.....
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    elaz next time set wemu

    තොපි අර පූසත් එක්ක ඇදපු වලි හොදටම ඇති. පීස් :lol::lol:

    ටීම් බෙදිල්ල විතරක් නෙවේ. තව ඒව තියනව. උබ කිවුවත් වගේ මේකක් සන්විදානය කරල වෝට් ටික ගනන් කරන තැනට යනකන් යනව කියන්නෙ ලේසි වැඩක් නෙවේ. ඒ හින්ද උබ කියන කතාව හරි.


    අන්න ඒකයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගිය සැරෙත් එහෙම තමයි බන් 2017 තමයි අන්තිම කඹේ rep වලට ගියපු :sorry: :(


    :yes::yes: කටුස්සයි කසිප්පු සිරාගෙයි තිබ්බ එක, ඒක පට්ට මඩ පෝස්ට් ගොඩාක් හැදුව, gif එහෙම, දෙගොල්ලොන්ගෙ වෙනසත් තිබ්බෙ 10කට අඩු ගානක්, ඒක පට්ට ගති කවුරු දිනයිද කියල හිතාගන්ඩ බෑ ,:love:
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    congratulations elakiri brotherhood team.





    HYUVeGu.png

    Thank You very much Organizing commete


    We will continuously giving rep for the everyone who was supporting us
     
    Status
    Not open for further replies.