කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය

  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනවා උනත් මේකෙන් රටට නරක ආදර්ශයක් දුන්නේ.... බලපංකෝ.... ඊලඟ මහ ඡන්දෙදි මන්ත්‍රිලා ටකරං, සිල් රෙදි වෙනුවට වැල එකවුන්ට් ඛෙදන්න ගනී.... ඒකෙන් කෙලවෙන්නේ දුප්පත් මිනිස්සුන්ට....:sorry:

    :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඊලග කබේ ඉදල 10 කෑලි නතර කරොත් මොකද? මේකත් හරියට අර පාර්ලිමේතුවෙන් ජනාදිපති තෝරනව වගේ වැඩක්. මහජන මතය එලියට එන්නෙ නෑ. :frown:
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43

    :lol::lol: don't you saturate yet with what you got from sara :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊලග කබේ ඉදල 10 කෑලි නතර කරොත් මොකද? මේකත් හරියට අර පාර්ලිමේතුවෙන් ජනාදිපති තෝරනව වගේ වැඩක්. මහජන මතය එලියට එන්නෙ නෑ. :frown:
    ඊළඟ කඹේ අලුත් ෆෝමැට් එකකින් එන්න ඕනේ මොඩ් කරලා :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඊලග කබේ ඉදල 10 කෑලි නතර කරොත් මොකද? මේකත් හරියට අර පාර්ලිමේතුවෙන් ජනාදිපති තෝරනව වගේ වැඩක්. මහජන මතය එලියට එන්නෙ නෑ. :frown:

    මමත් හිතනවා ඒක සාධාරණ ඉල්ලීමක් කියල. සාමාන්‍ය vote count එක ගත්තම ඇති වෙයි නේද :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යකො පනිනවා කියලා මෙහෙමත් පනිනවදහ් ... ක්‍රොස් වොට් 8ක් :rofl:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඊළඟ කඹේ අලුත් ෆෝමැට් එකකින් එන්න ඕනේ මොඩ් කරලා :yes:

    මමත් හිතනවා ඒක සාධාරණ ඉල්ලීමක් කියල. සාමාන්‍ය vote count එක ගත්තම ඇති වෙයි නේද :)

    ඔව්. මොකද 10 කෑලි එහෙට මෙහෙට පැන්නහම ඔක්කොම ඉවරයි. කිරි වාසියො ටික වෝට් කරාට වැඩක් වෙන්නෙ නෑ. ටීම් එකට හෙල්ප් කරන්න කට්ටිය දාන එක වෙනම වැඩක්. පවර් ඒක වැඩි කරන එකෙයි අවුල තියෙන්නෙ. :frown::frown:
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    What I feel is Ithika Mithika guy should win.
    Coz his team members did a huge effort without sharing porn permium sites.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යකො පනිනවා කියලා මෙහෙමත් පනිනවදහ් ... ක්‍රොස් වොට් 8ක් :rofl:

    කල්ලි නෙ බන්.. මගෙ නම් last කබේ..
    තියාගන්න බෑ නෙ එහෙම උන්ව කොහොමත්..

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකො පනිනවා කියලා මෙහෙමත් පනිනවදහ් ... ක්‍රොස් වොට් 8ක් :rofl:

    රටේ පාලන තන්ත්‍රය මහජනතාවගේම බිලිබිඹුවක් බවට හොඳ සාක්ෂියක්... :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. මොකද 10 කෑලි එහෙට මෙහෙට පැන්නහම ඔක්කොම ඉවරයි. කිරි වාසියො ටික වෝට් කරාට වැඩක් වෙන්නෙ නෑ. ටීම් එකට හෙල්ප් කරන්න කට්ටිය දාන එක වෙනම වැඩක්. පවර් ඒක වැඩි කරන එකෙයි අවුල තියෙන්නෙ. :frown::frown:
    එකෙක්ට දහයක් දෙන එකේ කිසිම තේරුමක් නෑ :yes: ඕක පටන්ගත්ත කඹේදි කවුරුහරි හිතල දාල දිගටම අරන් එනවා මිසක් වෙනස් විදිහකට කරන්න හිතිලා නෑ කාටවත්
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකෙක්ට දහයක් දෙන එකේ කිසිම තේරුමක් නෑ :yes: ඕක පටන්ගත්ත කඹේදි කවුරුහරි හිතල දාල දිගටම අරන් එනවා මිසක් වෙනස් විදිහකට කරන්න හිතිලා නෑ කාටවත්
    ඒක බන් පැහැදිලිව කියනවනේ මුලින් තමන්ගේ ටීම් එකට ග්‍රහලෝකයක් දීලා හරි තියා ගන්න ටීම් ලීඩර් දැනගන්න ඕන .:baffled::baffled:අපේ අය කරන්නේ එළියේ ඉන්න උන්ට ඔක්කොම දෙනවා ඉතින් තමන් ලග ඉන්න උන් පිට යනවා :(:(මේක තිබ්බොත් ලබන පාර ටීම් මෙම්බර්ස්ලට වැඩි සැලකිලි ලැබෙයි ..ඒ නිසා එහෙම එකක් තියන එක මට හිතෙන්නේ හොදයි කියලා

    ඔකෙන්ම අපි 2017 කබේ පැරදුනා පතිරණ සාලයා පැනලා .ඒ නිසා මගේ වාසියට කිව එකක් කියලා බයින්න එපා කිරි වාසිනි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759

    උඹ bio කරපු එකෙක් වගේ :lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔය 10 කෑලි ඉන්න එකෙන් වෙන්නෙ අනිත් අය වෝට් කරන එකෙන් වැඩක් නැති වෙනව. අනික ඕකෙන් ප්ලෑන් කරල අනිත් ටීම් එක වට්ටවලම දාන්න පුලුවන් සෙට් එකක් හදාගෙන.
     
    Status
    Not open for further replies.