තමන්ගේ පිලේ ඉන්න 25 දෙනාව රැක ගන්න බැරිව ලොකටම දිනුවත් වැඩක් නෑ කියලා තමයි මට හිතෙන්නේ.... අනේ මන්දා.... මටනම් හිතන්නේ එතකොට තමා ආතල් එක උපරිම කියලා...![]()
ඔව් නෙහ් බ0 වෙන තැන් වල මරා ගත්තත් වැටිච්ච ට්ම් එකට සපොර්ට් කරා ඉස්සර නම් ...
ඔව් බන් මේක last එක..
තේරුමක් නැහැ නේ බන්..
ඉස්සර කබ වල අපි මහේෂයල මිගාරයල කොච්චර thread වල පිස්සු කෙලියත් කබේදී සෙට් වෙන පැත්තට සපෝර්ට් කරනව නෙ..
ආතල් වැලි දාගන්නව..
දැන් එහෙම එකක් නැහැ බන්..
තනිකර කල්ලි සීන් එකක් තියෙන්නෙ..
එහෙම උන්ව ඉතින් ටීම් එකට වෝට් කරව ගන්න බැහැ ලීඩර් ට.. කොහොමත් උන් අනිත් පැත්තට වෝට් කරන්න බලාගෙන ඉන්න නිසා..
මුළු සන්තකේම නැති වෙලා පාරට වැටුනා වගේ බෙරිහන් දෙන්නේ ඇයි බන් .කවුරු හරි උබට අතවරයක්වත් කරද ?ඇයි මෙතරම් රිදිලාචොර කොල්ලා කියන්නෙ ඉන්ස්පිරෝන්
ඔයිල් විල් කියන්නෙ hi.dushan
අශාන්,ඇරෝ
ඊවිල් eye දැන දැන 9 පැනලා දැම්මෙ. ඔක්කොම ඔය කල්ලියෙ උන් බං. රෙප් හිගන්නො සෙට් එක. උන්ට අලි තියා කොටි දුන්නත් පුක් ෆිට් එකට පනිනව. පොන්නයො. නැත්නම් 10 වෝට් නවත්තන්න ඕනෙ.
අනික් එවුනුත් ලොකු ශුවර් එකක් තියෙ මුන්ගෙම ෆේක්
කඹ ආයෙ ඇදලා වැඩක් නෑ ඔය සක්කිලි සෙට් එකටම ඇදගන්න කියලා දුන්න නම් ඉවරයි.

.මේ කබේ අල්ලන්නවත් පුළුවන් එකක්ද .නිකන් මනක්කල්පිත එකකට මොකද මනුස්සයෝ මරා ගන්නේ .උබට පිස්සුද 

තමන්ගේ පිලේ ඉන්න 25 දෙනාව රැක ගන්න බැරිව ලොකටම දිනුවත් වැඩක් නෑ කියලා තමයි මට හිතෙන්නේ.... අනේ මන්දා.... මටනම් හිතන්නේ එතකොට තමා ආතල් එක උපරිම කියලා...![]()
කඹේ එක කොනක් වටෙන් අරන් පිටිපස්සෙන් ගැටගහන්න ඕනේහතරැස් කඹයක් ගමු.....
නූලක් වගේ එකක් දැම්මනම් හරි....![]()
එකෙක්ට දහයක් දෙන එකේ කිසිම තේරුමක් නෑඕක පටන්ගත්ත කඹේදි කවුරුහරි හිතල දාල දිගටම අරන් එනවා මිසක් වෙනස් විදිහකට කරන්න හිතිලා නෑ කාටවත්
පරෙස්සමින් පලයන් දුකට වාහනේකටවත් හැප්පෙයි ..මම කබේට ආයෙ එන්නෙ නෑ මුන් එකෙක් හරි හිටියොත්.
ඉස්සර කඹ ඔහොම තිබ්බෙ නෑ. සෙට් උනු පැත්තය වෝට් කලා. 2017 න් පස්සෙ තමයි ඕක උනේ. කල්ලියෙ ලොල්ලො. උන්ටම ඇදගන්න කියනවා ඉවරයිනෙ. 2012 ඉදන් කඹ අදිනව එන්න එන්නම චොර දැන් හිගන්නො නිසා.

හිතෙන විදිහ නම් වැරදියි වගේ .. මොකද මුලු ලෝකෙම දිනද්දි තමන් වටේ ඉන්න අය ඊරිසියාවට, තරහට තමන්ට වල කපන්න පුලුවන්. එහෙම දේවල් ඕනෙ තරම් මේ රටේ විතරක් නෙවේ ලෝකෙත් වෙලා තියනවනෙ බන්.

ado.![]()

හිතෙන විදිහ නම් වැරදියි වගේ .. මොකද මුලු ලෝකෙම දිනද්දි තමන් වටේ ඉන්න අය ඊරිසියාවට, තරහට තමන්ට වල කපන්න පුලුවන්. එහෙම දේවල් ඕනෙ තරම් මේ රටේ විතරක් නෙවේ ලෝකෙත් වෙලා තියනවනෙ බන්.
ඔව් බන් මේක last එක..
තේරුමක් නැහැ නේ බන්..
ඉස්සර කබ වල අපි මහේෂයල මිගාරයල කොච්චර thread වල පිස්සු කෙලියත් කබේදී සෙට් වෙන පැත්තට සපෝර්ට් කරනව නෙ..
ආතල් වැලි දාගන්නව..
දැන් එහෙම එකක් නැහැ බන්..
තනිකර කල්ලි සීන් එකක් තියෙන්නෙ..
එහෙම උන්ව ඉතින් ටීම් එකට වෝට් කරව ගන්න බැහැ ලීඩර් ට.. කොහොමත් උන් අනිත් පැත්තට වෝට් කරන්න බලාගෙන ඉන්න නිසා..

ඔව් ලිඩර්ට ඔනි අය ගන්න කිව්ව නම් හරි
මෙහෙමයි බන් දැන් ගිය සැරේ එකේ බලහන් මල්කුමාරයා මගේ ටීම් එකේ උබේ බොක්ක නිසා උබ fb එකෙනුත් කියුවා නිසා පොර උබට vote කළා
ඒකට නුවන් බුවා උබේ බොක්ක වෙලත් පොර balance එකේ හිටියා දෙපැත්තටම නොදී![]()
ඔය member සෙට් එක තෝරන එකෙයි අවුල තියෙන්නේ ටීම් leader ට ඕන ය ගන්න කියුව නම් ඔය කතාව නෑ
එහෙමනං ඒ විසිපස් දෙනාව ස්ථිරව ඒ ටීම් වලට දාන්න ඕනේඑහෙම නෑ බ්රෝ.කඹේ කියන්නේ ටීම් වර්ක් එකක්.තමන්ව වැටුනේ මොන ටීම් එකටද තමන් ඒ ටීම් එකට සාදාරණයක් කරන්න දැනගන්න ඕනි.තමන්ගේ ටීම් එක පරාද උනා කිවුවම නෝන්ඩිය තමන්ටම නේද කියන එක ටීම් එකේ මෙම්බර්ස්ලා දැනගන්න ඕනි.කඹේ වෝට් එක වෙනස් උනා කියලා ෆ්රෙන්ඩ්ශිප් එක ඉවර වෙනවනම්, ඒ වගේ ෆ්රෙන්ඩ්ශිප් ගැන ආයිමත් හිතන්න ඕනි.
පරෙස්සමින් පලයන් දුකට වාහනේකටවත් හැප්පෙයි ..
ආ අමතක උනා දෙයක් ඊලග පාර එද්දී පොස්ට් 100 හදාගෙන වරෙන් නැත්තන් ඉතින් උබේ වෝට් එක වැලිඩ් නෑ .ටටා![]()
කඹේ එක කොනක් වටෙන් අරන් පිටිපස්සෙන් ගැටගහන්න ඕනේ
එක ටීම් එකයි උන්ම දිනුම ගන්නවා හැමෝම දිනුම් සතුටින් විසිර යනව![]()
උබ විතරයි හරියට කලේ..
ගිය පාර අපිට සපෝර්ට් කරා බොක්කෙන්..
අද උන්ගෙ ටීම් එකට සපෝර්ට් කරා උන්ගෙ එකට වැටිල නිසා..
උබ දැන් අපේ සෙට් එකේ එකෙක් කියල අපිට දුන්න නම් උබ වැරදී..
![]()