කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය

  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තමන්ගේ පිලේ ඉන්න 25 දෙනාව රැක ගන්න බැරිව ලොකටම දිනුවත් වැඩක් නෑ කියලා තමයි මට හිතෙන්නේ.... අනේ මන්දා.... මටනම් හිතන්නේ එතකොට තමා ආතල් එක උපරිම කියලා... :lol::lol:

    හිතෙන විදිහ නම් වැරදියි වගේ .. මොකද මුලු ලෝකෙම දිනද්දි තමන් වටේ ඉන්න අය ඊරිසියාවට, තරහට තමන්ට වල කපන්න පුලුවන්. එහෙම දේවල් ඕනෙ තරම් මේ රටේ විතරක් නෙවේ ලෝකෙත් වෙලා තියනවනෙ බන්.
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ඔව් බන් මේක last එක..

    තේරුමක් නැහැ නේ බන්..

    ඉස්සර කබ වල අපි මහේෂයල මිගාරයල කොච්චර thread වල පිස්සු කෙලියත් කබේදී සෙට් වෙන පැත්තට සපෝර්ට් කරනව නෙ..
    ආතල් වැලි දාගන්නව..

    දැන් එහෙම එකක් නැහැ බන්..
    තනිකර කල්ලි සීන් එකක් තියෙන්නෙ..

    එහෙම උන්ව ඉතින් ටීම් එකට වෝට් කරව ගන්න බැහැ ලීඩර් ට.. කොහොමත් උන් අනිත් පැත්තට වෝට් කරන්න බලාගෙන ඉන්න නිසා..

    මම කබේට ආයෙ එන්නෙ නෑ මුන් එකෙක් හරි හිටියොත්.
    ඉස්සර කඹ ඔහොම තිබ්බෙ නෑ. සෙට් උනු පැත්තය වෝට් කලා. 2017 න් පස්සෙ තමයි ඕක උනේ. කල්ලියෙ ලොල්ලො. උන්ටම ඇදගන්න කියනවා ඉවරයිනෙ. 2012 ඉදන් කඹ අදිනව එන්න එන්නම චොර දැන් හිගන්නො නිසා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    චොර කොල්ලා කියන්නෙ ඉන්ස්පිරෝන්
    ඔයිල් විල් කියන්නෙ hi.dushan
    අශාන්,ඇරෝ
    ඊවිල් eye දැන දැන 9 පැනලා දැම්මෙ. ඔක්කොම ඔය කල්ලියෙ උන් බං. රෙප් හිගන්නො සෙට් එක. උන්ට අලි තියා කොටි දුන්නත් පුක් ෆිට් එකට පනිනව. පොන්නයො. නැත්නම් 10 වෝට් නවත්තන්න ඕනෙ.
    අනික් එවුනුත් ලොකු ශුවර් එකක් තියෙ මුන්ගෙම ෆේක්

    කඹ ආයෙ ඇදලා වැඩක් නෑ ඔය සක්කිලි සෙට් එකටම ඇදගන්න කියලා දුන්න නම් ඉවරයි.
    මුළු සන්තකේම නැති වෙලා පාරට වැටුනා වගේ බෙරිහන් දෙන්නේ ඇයි බන් .කවුරු හරි උබට අතවරයක්වත් කරද ?ඇයි මෙතරම් රිදිලා:sorry::sorry: .මේ කබේ අල්ලන්නවත් පුළුවන් එකක්ද .නිකන් මනක්කල්පිත එකකට මොකද මනුස්සයෝ මරා ගන්නේ .උබට පිස්සුද :nerd::nerd:

    ඉදා මේ වෙනිවැල් ගැට කෝප්පේ බිලා සිද්දාලේප එක ගා ගනින් :dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තමන්ගේ පිලේ ඉන්න 25 දෙනාව රැක ගන්න බැරිව ලොකටම දිනුවත් වැඩක් නෑ කියලා තමයි මට හිතෙන්නේ.... අනේ මන්දා.... මටනම් හිතන්නේ එතකොට තමා ආතල් එක උපරිම කියලා... :lol::lol:

    ඉතින් උඹ මොකද්ද කියන්නේ දැන් ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හතරැස් කඹයක් ගමු.....
    කඹේ එක කොනක් වටෙන් අරන් පිටිපස්සෙන් ගැටගහන්න ඕනේ
    එක ටීම් එකයි උන්ම දිනුම ගන්නවා හැමෝම දිනුම් සතුටින් විසිර යනව :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකෙක්ට දහයක් දෙන එකේ කිසිම තේරුමක් නෑ :yes: ඕක පටන්ගත්ත කඹේදි කවුරුහරි හිතල දාල දිගටම අරන් එනවා මිසක් වෙනස් විදිහකට කරන්න හිතිලා නෑ කාටවත්

    එහෙම නෑ බ්‍රෝ.කඹේ කියන්නේ ටීම් වර්ක් එකක්.තමන්ව වැටුනේ මොන ටීම් එකටද තමන් ඒ ටීම් එකට සාදාරණයක් කරන්න දැනගන්න ඕනි.තමන්ගේ ටීම් එක පරාද උනා කිවුවම නෝන්ඩිය තමන්ටම නේද කියන එක ටීම් එකේ මෙම්බර්ස්ලා දැනගන්න ඕනි.කඹේ වෝට් එක වෙනස් උනා කියලා ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉවර වෙනවනම්, ඒ වගේ ෆ්‍රෙන්ඩ්ශිප් ගැන ආයිමත් හිතන්න ඕනි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම කබේට ආයෙ එන්නෙ නෑ මුන් එකෙක් හරි හිටියොත්.
    ඉස්සර කඹ ඔහොම තිබ්බෙ නෑ. සෙට් උනු පැත්තය වෝට් කලා. 2017 න් පස්සෙ තමයි ඕක උනේ. කල්ලියෙ ලොල්ලො. උන්ටම ඇදගන්න කියනවා ඉවරයිනෙ. 2012 ඉදන් කඹ අදිනව එන්න එන්නම චොර දැන් හිගන්නො නිසා.
    පරෙස්සමින් පලයන් දුකට වාහනේකටවත් හැප්පෙයි ..

    ආ අමතක උනා දෙයක් ඊලග පාර එද්දී පොස්ට් 100 හදාගෙන වරෙන් නැත්තන් ඉතින් උබේ වෝට් එක වැලිඩ් නෑ .ටටා ;)
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    හිතෙන විදිහ නම් වැරදියි වගේ .. මොකද මුලු ලෝකෙම දිනද්දි තමන් වටේ ඉන්න අය ඊරිසියාවට, තරහට තමන්ට වල කපන්න පුලුවන්. එහෙම දේවල් ඕනෙ තරම් මේ රටේ විතරක් නෙවේ ලෝකෙත් වෙලා තියනවනෙ බන්.

    :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    උබ විතරයි හරියට කලේ..
    ගිය පාර අපිට සපෝර්ට් කරා බොක්කෙන්..

    අද උන්ගෙ ටීම් එකට සපෝර්ට් කරා උන්ගෙ එකට වැටිල නිසා..
    උබ දැන් අපේ සෙට් එකේ එකෙක් කියල අපිට දුන්න නම් උබ වැරදී..

    ;)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිතෙන විදිහ නම් වැරදියි වගේ .. මොකද මුලු ලෝකෙම දිනද්දි තමන් වටේ ඉන්න අය ඊරිසියාවට, තරහට තමන්ට වල කපන්න පුලුවන්. එහෙම දේවල් ඕනෙ තරම් මේ රටේ විතරක් නෙවේ ලෝකෙත් වෙලා තියනවනෙ බන්.

    මන්දා බං.... මමනම් මේ වගේ දේවල් සීරියස් ගන්නේ නෑ.... ආතල් එකේ ජීවත් වෙන්නේ.... මට අවුල් වගේනම් මම එතනින් අයින් වෙලා යනවා... මමනම් කියන්නේ ආතල් එකට ඔන මගුලක් කලාට කමක් නෑ කියලා.... හැබැයි කඹේට එද්දිම අනික් පිලට සෙට්වෙලා පනින්න බලං එනවනම් ඒක වැරදී.... එහෙම නැතිව ආතල් එකට පනින වසන්ත සේනානායකලා වගේ ඩයල් ඉන්නත් ඔන.... එතකොට තමා ආතල් දෙපිටින් යන්නේ...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඔව් බන් මේක last එක..

    තේරුමක් නැහැ නේ බන්..

    ඉස්සර කබ වල අපි මහේෂයල මිගාරයල කොච්චර thread වල පිස්සු කෙලියත් කබේදී සෙට් වෙන පැත්තට සපෝර්ට් කරනව නෙ..
    ආතල් වැලි දාගන්නව..

    දැන් එහෙම එකක් නැහැ බන්..
    තනිකර කල්ලි සීන් එකක් තියෙන්නෙ..

    එහෙම උන්ව ඉතින් ටීම් එකට වෝට් කරව ගන්න බැහැ ලීඩර් ට.. කොහොමත් උන් අනිත් පැත්තට වෝට් කරන්න බලාගෙන ඉන්න නිසා..

    මෙහෙමයි බන් දැන් ගිය සැරේ එකේ බලහන් මල්කුමාරයා මගේ ටීම් එකේ උබේ බොක්ක නිසා උබ fb එකෙනුත් කියුවා නිසා පොර උබට vote කළා
    ඒකට නුවන් බුවා උබේ බොක්ක වෙලත් පොර balance එකේ හිටියා දෙපැත්තටම නොදී :)

    ඔය member සෙට් එක තෝරන එකෙයි අවුල තියෙන්නේ ටීම් leader ට ඕන ය ගන්න කියුව නම් ඔය කතාව නෑ :yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    මෙහෙමයි බන් දැන් ගිය සැරේ එකේ බලහන් මල්කුමාරයා මගේ ටීම් එකේ උබේ බොක්ක නිසා උබ fb එකෙනුත් කියුවා නිසා පොර උබට vote කළා
    ඒකට නුවන් බුවා උබේ බොක්ක වෙලත් පොර balance එකේ හිටියා දෙපැත්තටම නොදී :)

    ඔය member සෙට් එක තෝරන එකෙයි අවුල තියෙන්නේ ටීම් leader ට ඕන ය ගන්න කියුව නම් ඔය කතාව නෑ :yes::yes:
    ඔව් ලිඩර්ට ඔනි අය ගන්න කිව්ව නම් හරි
    හැබැයි එතකොට 10 පොයින්ට්ස් වැඩක් නැහ් මොක්ද ලිඩර් ගන්නෙ බොක්කෙ ශුවර් සෙට් එක විතරක් නිසා ක්‍රොස් වෙන්නෙහ් නැහ්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නෑ බ්‍රෝ.කඹේ කියන්නේ ටීම් වර්ක් එකක්.තමන්ව වැටුනේ මොන ටීම් එකටද තමන් ඒ ටීම් එකට සාදාරණයක් කරන්න දැනගන්න ඕනි.තමන්ගේ ටීම් එක පරාද උනා කිවුවම නෝන්ඩිය තමන්ටම නේද කියන එක ටීම් එකේ මෙම්බර්ස්ලා දැනගන්න ඕනි.කඹේ වෝට් එක වෙනස් උනා කියලා ෆ්‍රෙන්ඩ්ශිප් එක ඉවර වෙනවනම්, ඒ වගේ ෆ්‍රෙන්ඩ්ශිප් ගැන ආයිමත් හිතන්න ඕනි.
    එහෙමනං ඒ විසිපස් දෙනාව ස්ථිරව ඒ ටීම් වලට දාන්න ඕනේ :yes:

    උන්ට පනින්න අවස්තාව දීල තව ඒ මදිවට උන්ට එහෙම පනින්න පුළුවන්ය, ටීම් ලීඩර් එහෙම උන් ඉර හඳ දීලා හරි නවත්තගන්න දැනගන්න ඕනෙය, උන් පනින එකේ අවුලක් නැතිය කියල උන්ව සාධාරණියකරණය වෙන විදිහට නීති රීති වලම දාල තියෙන එක අවුල් නෙ.
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    පරෙස්සමින් පලයන් දුකට වාහනේකටවත් හැප්පෙයි ..

    ආ අමතක උනා දෙයක් ඊලග පාර එද්දී පොස්ට් 100 හදාගෙන වරෙන් නැත්තන් ඉතින් උබේ වෝට් එක වැලිඩ් නෑ .ටටා ;)

    කඹේට එන්නෙ නෑ අනුරාද ශානක පොන්ස් අපි ආයෙ. තොපිම කල්ලියෙ ලොල්ලො එක්ක ඇදගනින්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කඹේ එක කොනක් වටෙන් අරන් පිටිපස්සෙන් ගැටගහන්න ඕනේ
    එක ටීම් එකයි උන්ම දිනුම ගන්නවා හැමෝම දිනුම් සතුටින් විසිර යනව :P

    ජය පරාජය සතුටෙන් භාරගන්න ඕන. හැබැයි විවේචන තියෙන්නත් ඕන. ප්‍රතිඵලයට හේතුව ගැන කතාකරන්නත් ඕන. එතකොට තමයි සාර්තක.

    නිල ප්‍රතිඵල මධ්‍යම රාත්‍රියට පෙර ලබාදෙයිද....?
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    උබ විතරයි හරියට කලේ..
    ගිය පාර අපිට සපෝර්ට් කරා බොක්කෙන්..

    අද උන්ගෙ ටීම් එකට සපෝර්ට් කරා උන්ගෙ එකට වැටිල නිසා..
    උබ දැන් අපේ සෙට් එකේ එකෙක් කියල අපිට දුන්න නම් උබ වැරදී..

    ;)

    ඔව් asylum කියන්නෙ එලම කොල්ලෙක්. බොක්කෙන් ගේම් එක ගහනවා. ඌ විතරය් හර් එකෙක්ට හිටියෙ. අනික් පොන්නයො සෙට් එකම එකයි.
     
    Status
    Not open for further replies.