අපේ කාලේ ඔහොම උනේ නෑ හාන්දුරුවනේ.මතකද උබයි කසිප්පු සිරයි ඇදපු කඹේ?කබේ දින්නේ එක මෙම්බර් කෙනෙක් වැරදිලා දාපු වෝට් එකකින්.ඌ මුලින්ම එක ටීම් එකක හිටියේ.පස්සේ ආයේ බලනකොට ඌ අනිත් ටීම් එකට වැටිලා.ඌ ඒක බලන්නේ නැතුව ඇවිත් මුලින්ම ඌව දාපු ටීම් එකට වෝට් කලා.පස්සේ අනිත් ටීම් එකට සපෝට් කරලා උගේ වෝට් එක ඒ ටීම් එකට ගන්න ට්‍රයි කලා.ඒ මෙම්බර් මොකාද කියලා මතක නෑ.ලකුණු 5කින් ටීම් එක වින් කලේ.අන්න කොල්ලෝ.ටීම්වර්ක් කියන්නේ අන්න එකට.දැන් ඉන්න උන්ට ඒක නෑ.
කෙල්ලසුපුන්..


සුපිරි කබේ ආහ්හ්..




vote karapu team eka dinum habayi




