කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය

  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,845
    17,009
    113
    Kottawa
    අපේ කාලේ ඔහොම උනේ නෑ හාන්දුරුවනේ.මතකද උබයි කසිප්පු සිරයි ඇදපු කඹේ?කබේ දින්නේ එක මෙම්බර් කෙනෙක් වැරදිලා දාපු වෝට් එකකින්.ඌ මුලින්ම එක ටීම් එකක හිටියේ.පස්සේ ආයේ බලනකොට ඌ අනිත් ටීම් එකට වැටිලා.ඌ ඒක බලන්නේ නැතුව ඇවිත් මුලින්ම ඌව දාපු ටීම් එකට වෝට් කලා.පස්සේ අනිත් ටීම් එකට සපෝට් කරලා උගේ වෝට් එක ඒ ටීම් එකට ගන්න ට්‍රයි කලා.ඒ මෙම්බර් මොකාද කියලා මතක නෑ.ලකුණු 5කින් ටීම් එක වින් කලේ.අන්න කොල්ලෝ.ටීම්වර්ක් කියන්නේ අන්න එකට.දැන් ඉන්න උන්ට ඒක නෑ.

    කෙල්ලසුපුන්.. :baffled::baffled:

    සුපිරි කබේ ආහ්හ්.. :cool::cool:
     
    • Like
    Reactions: hichchiputha

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,359
    943
    113
    Godric's Hollow
    අපේ කාලේ ඔහොම උනේ නෑ හාන්දුරුවනේ.මතකද උබයි කසිප්පු සිරයි ඇදපු කඹේ?කබේ දින්නේ එක මෙම්බර් කෙනෙක් වැරදිලා දාපු වෝට් එකකින්.ඌ මුලින්ම එක ටීම් එකක හිටියේ.පස්සේ ආයේ බලනකොට ඌ අනිත් ටීම් එකට වැටිලා.ඌ ඒක බලන්නේ නැතුව ඇවිත් මුලින්ම ඌව දාපු ටීම් එකට වෝට් කලා.පස්සේ අනිත් ටීම් එකට සපෝට් කරලා උගේ වෝට් එක ඒ ටීම් එකට ගන්න ට්‍රයි කලා.ඒ මෙම්බර් මොකාද කියලා මතක නෑ.ලකුණු 5කින් ටීම් එක වින් කලේ.අන්න කොල්ලෝ.ටීම්වර්ක් කියන්නේ අන්න එකට.දැන් ඉන්න උන්ට ඒක නෑ.

    කසිප්පු සිරයි katussai ඇදපු කඹේ thamyi pattama කඹේ... eka venama athal ekak. megaman kattiya maraganne moko... :eek: vote karapu team eka dinum habayi :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කසිප්පු සිරයි katussai ඇදපු කඹේ thamyi pattama කඹේ... eka venama athal ekak. megaman kattiya maraganne moko... :eek: vote karapu team eka dinum habayi :lol:

    මරාගන්න හේතුව ටීම් බෙදලා තියෙන විදිය,ටීම් එකේ මෙම්බර්ස්ලා තමන්ගේ ටීම් එක පාවාදීම වගේ හේතු
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha

    මෙහෙමයි බන් දැන් ගිය සැරේ එකේ බලහන් මල්කුමාරයා මගේ ටීම් එකේ උබේ බොක්ක නිසා උබ fb එකෙනුත් කියුවා නිසා පොර උබට vote කළා
    ඒකට නුවන් බුවා උබේ බොක්ක වෙලත් පොර balance එකේ හිටියා දෙපැත්තටම නොදී :)

    ඔය member සෙට් එක තෝරන එකෙයි අවුල තියෙන්නේ ටීම් leader ට ඕන ය ගන්න කියුව නම් ඔය කතාව නෑ :yes::yes:
    වලිය ඉල්ලන සියලු දෙනාට මෙතන උත්තරේ තියෙනව මන් හිතන්නෙ.. මේක එදත් උනා. හැබැයි තමන්ට එද වෙනකොට හොදවෙන්නයි වෙන අයට අද වෙනකොට නරක් වෙන්නයි විදියක් නෑ කියලයි මගේ මතය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ කාලේ ඔහොම උනේ නෑ හාන්දුරුවනේ.මතකද උබයි කසිප්පු සිරයි ඇදපු කඹේ?කබේ දින්නේ එක මෙම්බර් කෙනෙක් වැරදිලා දාපු වෝට් එකකින්.ඌ මුලින්ම එක ටීම් එකක හිටියේ.පස්සේ ආයේ බලනකොට ඌ අනිත් ටීම් එකට වැටිලා.ඌ ඒක බලන්නේ නැතුව ඇවිත් මුලින්ම ඌව දාපු ටීම් එකට වෝට් කලා.පස්සේ අනිත් ටීම් එකට සපෝට් කරලා උගේ වෝට් එක ඒ ටීම් එකට ගන්න ට්‍රයි කලා.ඒ මෙම්බර් මොකාද කියලා මතක නෑ.ලකුණු 5කින් ටීම් එක වින් කලේ.අන්න කොල්ලෝ.ටීම්වර්ක් කියන්නේ අන්න එකට.දැන් ඉන්න උන්ට ඒක නෑ.
    කෙල්ලසුපුන් විතරනේ බන් එහෙම හිටියේ මගේ ටීම් එකේම කී දෙනෙක් පැන්නද මට පොල්ල තියල හතරක්ද පහක්ද පැන්න මතක විදිහට. ඕවා කවදත් වෙච්චි දේවල්.

    කවුරුත් කඹේ පටන්ගද්දී මේක නං අවුල් මේක වෙනස් කරමු කියන්නේ නෑ, දින්නමත් අනේ බන් අපි දින්නේ එහා පැත්තෙන් උන් ආපු හින්දනේ කියන්නේ නෑ පැරදුනාම තමා ඔක්කොම මතක් වෙන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    ගියසැරේ ashan 052 අපේ ටීම් එකේ හිටියේ.තව කොබා අපේ ටීම් එකේ.උන් දෙන්නම වෝට් කලේ උඹට.කෝ අපි සැලුනද? උන්ගෙයි අපෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එකත් තාම එහෙමයි.හැබැයි උන් උඹට වෝට් කලා කියලා අපි පැරදුනාද ?
    උඹ්ලා එදා පැරදුනා නම් එදත් මෙහෙම කෑගහන්න තිබුන.. :( අද උබල දින්න නම් අදත් එදා වගේ නිහඬව ඉන්නත් තිබුන.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    කෙල්ලසුපුන් විතරනේ බන් එහෙම හිටියේ මගේ ටීම් එකේම කී දෙනෙක් පැන්නද මට පොල්ල තියල හතරක්ද පහක්ද පැන්න මතක විදිහට. ඕවා කවදත් වෙච්චි දේවල්.

    කවුරුත් කඹේ පටන්ගද්දී මේක නං අවුල් මේක වෙනස් කරමු කියන්නේ නෑ, දින්නමත් අනේ බන් අපි දින්නේ එහා පැත්තෙන් උන් ආපු හින්දනේ කියන්නේ නෑ පැරදුනාම තමා ඔක්කොම මතක් වෙන්නේ.

    panapu un nan matath matakai. mathakada ara dial eka.....:dull:
    man uwa ada thama kalekin dakke. man hithanne u adada koheda online awit tiyenne :lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,975
    10,521

    මටනම් හිතෙන්නේ ලොකුම ප්‍රශ්නේ give away දෙන එක බන් , ඒකෙන් වෙන්නේ හැමෝටම සමාන තරඟ අවස්ථාවක් කියන මුලික සිධාන්තය බිඳවැටෙන එක , give away නැත්නම් හැමෝම තරඟ කරන්නේ එක සමාන තලයක ඉඳන්
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    මටනම් හිතෙන්නේ ලොකුම ප්‍රශ්නේ give away දෙන එක බන් , ඒකෙන් වෙන්නේ හැමෝටම සමාන තරඟ අවස්ථාවක් කියන මුලික සිධාන්තය බිඳවැටෙන එක , give away නැත්නම් හැමෝම තරඟ කරන්නේ එක සමාන තලයක ඉඳන්

    :yes::yes:
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    මටනම් හිතෙන්නේ ලොකුම ප්‍රශ්නේ give away දෙන එක බන් , ඒකෙන් වෙන්නේ හැමෝටම සමාන තරඟ අවස්ථාවක් කියන මුලික සිධාන්තය බිඳවැටෙන එක , give away නැත්නම් හැමෝම තරඟ කරන්නේ එක සමාන තලයක ඉඳන්

    math oka kiyanna hitiye
    e waden wune methana unbalance wuna eka.

    aththtama un pawu eka athkata

    senaga nathi hinda minissu addaganna gift dunna eka.

    anthimata sallith denna post dala thibba

    poddak hithahan mona ajutha wadada ?

    eken cha wenne e team ekamayi.
    namuth untama eka penne na.

    giyaparath gift deela yanthan goda giya.
    eth meda para waradunama aneka hethu kiyanawa

    online mehemanm mun real jeewithe kohoma dial wenna adda?

    munta parajayk daraganna ba
    belle waladaganna hadanwane:lol:

    p.s (parana account ban wee atha.me aluth account ekak.)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    panapu un nan matath matakai. mathakada ara dial eka.....:dull:
    man uwa ada thama kalekin dakke. man hithanne u adada koheda online awit tiyenne :lol:
    ඔව් ඔව් නිකන් අවුරුදු කාඑට එන බුතයෝ වගේ pm එකකටවත් රිප්ලයි කරන්නේ නෑ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපය ලබාදෙනු ලැබේ......දැන්ම රේප් ලබා දී මනාපය ලබා ගන්න

    :lol:
    යකෝ උබව team එකකට දාලා තියෙන්නේ. උන්ට සපෝර්ට් කරපන් :lol:

    මූට හම්බෙලා තියෙන team එකට support කරන්නෙ නැතිව පොල් අකුරෙන් post එකකුත් දාලා. ඒකත් දෙවෙනි post එක thread එකේ. අනෙ අම්මප :lol:
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    :lol:
    යකෝ උබව team එකකට දාලා තියෙන්නේ. උන්ට සපෝර්ට් කරපන් :lol:

    මූට හම්බෙලා තියෙන team එකට support කරන්නෙ නැතිව පොල් අකුරෙන් post එකකුත් දාලා. ඒකත් දෙවෙනි post එක thread එකේ. අනෙ අම්මප :lol:

    dawas 3k tibuna. uba okkoma iwara unata passeda oka kiyanne :P
     
    Status
    Not open for further replies.