පැනිලි කමක් නෑ කියපන් කො ටීම් බෙදල තියන විදියනෙ සුපිරිම..
පනින උන් ටික අතින් සිලෙක්ට් කරල අපේ එකට දාල..
බෙදපු විදිය අහපුවාම බයිල ගගහ වටේ යනව..

කවුද දන්නෙ අවුරුදු උත්සවේට ගම හරහා දුවන්ඩ පුරුදු වෙනවද කියල


ඒක තමයි. ඉර හද නෙමෙයි බං මොක දෙන්නම් කිව්වත් ඉදීවියා. ඔරිජිනල් එක උන්ගෙ ටීම් එකේ උන්ගෙම ෆෙක් ටික තෝරලා අනික් ටීම් වලට ඔබලා.
අර කටුස්ස කිව්වෙ බන් උගෙ එකෙත් 4ක් ද කොහෙද පැන්න කියල. මන්ද මම වැඩියෙන්ම මහන්සි උන කබෙත් ඉරේශ් ගෙ වෝට් එක පන්නල දාගෙන තමා හෙන්රියව දිනෙව්වෙ. හැබැයි අපි ඉරේශ්ගෙ වෝට් එක ටීම් වර්ක් එකකින් පන්නගත්තෙ.. ඌට දෙන්න තියෙන රෙප් ඔක්කොම දීල මෙම්බර්ස්ල ඔක්කොම පීඑම් ගහල ඌට නොදී උන්න බැරි තත්වෙට අරන් ගත්තෙ.ඉස්සර පොයින්ට්ස් 10 මෙම්බර්ලස් 10 යි හිටියෙ. හරි ගිය ඔපාර සචියට කලුකුමාර ප්ෂ්න්න කියමුකො. ඒ උනාට උන්ට ඉතික මිතිකයි,කින් කෝබ්රයි, අශානුයි, තව එකෙකුයි 4 ක් පැන්න. සරා ගෑණිහිටියෙත් උන්ගෙ සෙට් එකේ. එක්සිකියුටට් පකයාට කලු කුමාර විතරෛ මතක් උනේ. මුඩුක්කු පොන්නයො. පකේ කල්ලි හදන්

අඩුම වෝට්ස් තිබුන සෙට් එකට දුන්නා කියහන්කෝ.....මෙන්න මුන් දිනලා....... මල් හතයි


අර කටුස්ස කිව්වෙ බන් උගෙ එකෙත් 4ක් ද කොහෙද පැන්න කියල. මන්ද මම වැඩියෙන්ම මහන්සි උන කබෙත් ඉරේශ් ගෙ වෝට් එක පන්නල දාගෙන තමා හෙන්රියව දිනෙව්වෙ. හැබැයි අපි ඉරේශ්ගෙ වෝට් එක ටීම් වර්ක් එකකින් පන්නගත්තෙ.. ඌට දෙන්න තියෙන රෙප් ඔක්කොම දීල මෙම්බර්ස්ල ඔක්කොම පීඑම් ගහල ඌට නොදී උන්න බැරි තත්වෙට අරන් ගත්තෙ.
කොහොමහරි යාලුෆිට් එකට තමන්ට් වෝට් කරද්දි හොද වෙන්නයි අනිත් එකාට යාලුෆිට් එකට වෝට් කරද්දි නරක් වෙන්නයි බෑනෙ බන්. නීතිවලයි අවුල. නැතුව පැනැපු උන්ට බැනල වැඩක් නෑ. ඒක හැමදාම වෙල තියෙනව. ගාසා, *හාවා අක්වුන්ට් එකෙත් කලින් ඕක කලා.
මොකක්ද ඔයි මෙ ගු රිසල්ට් එක. ටිම් මෙම්බර්ස්ල නිසානෙ අන්තිමට කබේ දිනල තියෙන්නෙ.
ඔහොම රිස්ල්ට් එකක් ඔනෙ නම් අපිට වද නොදි ඔය 50ස් දෙනට දෙන ලබ්බක් දිල දෙපැත්තට වොට් දාගනිල්ලකො.

ආහ් සමාවෙන්ඩ. රෙදි ගැලවිලනෙ තියෙන්නෙ. උස්සන්ඩ දෙයක් නෑ. 

වැඩේ මාට්ටු උනාම උන්ගෙ ටීම් මෙම්බර්ස් ලත් නෑ ඔර්ගනයිසර්ස් ලත් නෑ උන්ගෙ thank you thread මොනවත් නෑ..
මම හිතන්නෙ organizers ල ටිකත් එක්ක උන්ට වෙනම private චැට් එකකුත් ඇති..
අනිත් පැත්තෙන් 5ක්ම පැනලානේ.... ඉතින් දිනන්නැතිව තියෙයිද?![]()
වෙන්න පුලුවන්. කොහොමත් සරායි, හිව්හ්චිපුතයි ගිව් අවේ වලට චුරු චුරු ගගානෙ හිටියෙත්.

එහෙම කතා කරන්ඩ එපා..කවුද දන්නෙ අවුරුදු උත්සවේට ගම හරහා දුවන්ඩ පුරුදු වෙනවද කියල
![]()

අපිටත් තිබ්බ pm 20 ගහල සෙට් එකක් බස්සල team වලට දම්මල ඇද ගන්න..
ඕක මේ අපිට මහ වැඩක් ද බන් ?
එහෙම කරාම මොකද්ද බන් ඒකෙ ආතල් එක..
මහ පජාත අජූත.. අයියෝ සල්ලි නිකන් කාලෙ නාස්ති වෙනව ඕව කියන්න ගියොත්..
ටීම් බෙදිල්ලෙ ඉතින් වැරද්දක් තියෙනව. ඒක ඕන පොට්ටයෙකුට පේනවනෙ. හැබැයි ඉතිං උන්ගෙ වැරද්ද කලින් කියල ගේම් එකෙන් අයින් වෙන්න තිබුන අන්තිම වෙනකම් ඉන්නෙ නැතුව. පැරදිලා අන්තිමට ඕව කියල වැඩක් නෑනෙ බන්. කවුරුත් අහන්නෙ නෑ. කාටවත් වැඩකුත් නෑ. පැය 72ක් තිබිලත් නොකියපු ප්රශ්න පැරදුනාම කියල වැඩක් නෑ.කටුස්සගෙ එකේ 4 ,ක් පැන්නෙ නෑ. දෙක දෙක දෙපැත්ත බැලන් උනා පැනලා. කෙල්ලසුපුන් වැරදිඅස් කසිප්පුවට ගහලස් වැඩි චන්ද 5 කින් වගෙර් කසිප්පු දින්නෙ.
කලින් කබේ සෙඩ්රික් රේමන් මුන්ගෙ කල්ලිය එකක වලියක් දාගෙන මලට පැන්නස් සව්යට නැත්නම් ඌත් උන්ට තමයි. කලු කුමාර පැන්නස්. උන්ගෙ පැත්තට මුලුන්ම පැන්නෙ ඉතික මිතික , පස්ස්ර් කින් කෝබ්රා, අශාන් සහ තව එකෙක්. නම මතක නෑ. හතරම ඔය කල්ලියෙ සෙට් එක.
ඔය කල්ලිය එලකිරියට පිලිකාවක්. 2018 කබෙත් ගූ හොඩක් උනා. මේක ඊට හපන්. කල්ලියෙ උන් විතරක් නෙමෙයො උන්ගෙ ෆේකුත් ටීම් අස්සට කියලස් බෙදාහෙන සෙට් පිටින් ක්රොස් වෝට් දානවා. හිගන හැත්ත.
දැන් මේ අඬන උන් බබාලද බන් පැනපු උන් ෆේක් කිය කියා අඬන්නේ? උන් ෆේක්නන් ප්රශ්නේ කතාකරන්න තිබුනේ වැඩේ පටන්ගන්නකොට.අනිත් පැත්තෙන් 5ක්ම පැනලානේ.... ඉතින් දිනන්නැතිව තියෙයිද?![]()


ටීම් බෙදිල්ලෙ ඉතින් වැරද්දක් තියෙනව. ඒක ඕන පොට්ටයෙකුට පේනවනෙ. හැබැයි ඉතිං උන්ගෙ වැරද්ද කලින් කියල ගේම් එකෙන් අයින් වෙන්න තිබුන අන්තිම වෙනකම් ඉන්නෙ නැතුව. පැරදිලා අන්තිමට ඕව කියල වැඩක් නෑනෙ බන්. කවුරුත් අහන්නෙ නෑ. කාටවත් වැඩකුත් නෑ. පැය 72ක් තිබිලත් නොකියපු ප්රශ්න පැරදුනාම කියල වැඩක් නෑ.
දැන් මේ අඬන උන් බබාලද බන් පැනපු උන් ෆේක් කිය කියා අඬන්නේ? උන් ෆේක්නන් ප්රශ්නේ කතාකරන්න තිබුනේ වැඩේ පටන්ගන්නකොට.![]()


මම තුන් වෙනි දවසෙ ඇවිත් බැලුවෙ.. මුන් මේ පනිනකොට මොකද්ද සීන් එක කියල අන්තිමට..
ටීම් මෙම්බර්ස් ලට votes එකතු කරනව ඇරුනම ටීම් එක බෙදල තියෙන්නෙ හරියටද ඔත්තේ ද හුත්තේද කියල හොයා හොයා ඉන්න වෙලාවක් නෑ..
organizers ලව trust කරල වැඩේ කරනව මිසක්..
ඊයෙ දවල් රමේෂ් pm එකක් දාල අහල තිබ්බ ඔය සාරගෙන් එතකොටත් මොකද්ද බයිලාවක් ගහල..
මම අද ඇවිත් හරියට බැලුවෙ මොකද්ද සීන් එක කියල..
පකටද ඉතින් organizers ල ඉන්නෙ අපිම බෙදාගෙන අපිම ඇද ගත්ත නම් ඉවරනෙ..

එහෙම එකක් නම් තියෙනව තමා. ඕක ඉතින් හොය හොය ඉන්නෙ නෑනෙ කවුරුත්.. කොහොමහරි ඉතින් වැරැද්ද අහුවෙනකොට තොපි පැරදිලාත් ඉවරයි..
එහෙම එකක් නම් තියෙනව තමා. ඕක ඉතින් හොය හොය ඉන්නෙ නෑනෙ කවුරුත්.. කොහොමහරි ඉතින් වැරැද්ද අහුවෙනකොට තොපි පැරදිලාත් ඉවරයි..
![]()
well done organizers