උබල දන්නවද අපේ රටේ කාලයක් ජනප්‍රියම පානය Elephanthouse ginger beer වෙලා තිබ්බ කියල...
අපේ රටේ දිගටම ජනප්‍රිය පානය උනේ කොකා කෝල..ලෝකෙ අංක එක විදියට මෙහේ අංක එක වෙන එක ගේමක් නෑනේ..ඒත් එක කාලෙක කෝක් දෙකට බැස්ස..ඒ elephant house එකේ මාර්කටින් මැනේජර් කෙනෙක් අරං ගිය සුපිරි මාර්කටි කැම්පෙයින් එකක් නිසා.. ඉස්සර උබලට මතක ඇති නේ Ginger beer තිබ්බෙ අර මොරවක මෙඩිටෝ වගේ දූවීලි වැදිල අස්සවල් වල.. ඒව අරං දූවිලි පිහිදාල දෙන්නෙ..මොකද ඉස්සර මිනිස්සු Ginger beer බිව්වෙ බඩේ අමාරුවක් හැදුනොත් විතරයි..අර මාර්කටිං මැනේජර් ඔන්න ඔතන ටාර්ගට් කරල අලුත් වැඩක් කලා.. මතකද Ginger beer.. EGB උනා.. ඊලඟට EGB නැතුව කෑම එපා කියල.. එකක් රට වටේම ගියා.. උන් අරං බඩේ අමාරුවට බව්ව බීම එක ඇපටයිසර් එකක්.කලා.. ඒ කියන්නෙ කෑම රැචිය වැඩි කරන එකක් කියල හැදින්වුව..ඊලගට මිනිස්සු කඩේකට ගිහිං මොනව කෑවත් EGB එකක් එක්ක තමයි කෑවෙ.. ඔන්න ඔය වැඩෙන් කෝක් අංක දෙකට බැස්ස...
කෝකුත් නිකං හිටියෙ නෑ.. උබල දන්නවද කොකා කෝල කියන බ්රැන්ඩ් නේම් එක. ඒ කියන්නෙ නම විතරක් ලංකාවේ දල දේශීය නිශ්පාදනය වගේ දාහත් ගුනයක්.. ඉතිං කෝක් ගේමට බැස්ස.. උං මුලින්ම කරල තියන බලු වැඩේ තමයි.. මුලු රටේම තිබ්බ දුබුරු පාට EGB බෝතල් ටික අරං ඇවිත් කුඩු කරල.. ඒත්.හරි.ගිහිං නෑ.. දෙවනි පාරත් කුඩු කරල..තුන් පාරක් එහෙම රට වටේ තිබ්බ දුඹුරු පාට EGB බෝතලේ කුඩු කරල.. අරුන් බෝතල් එකපාර හදන්න බෑ.. රී යූස් කර කර නෙ තිබ්බෙ.. උබලට මතකද හැම කඩේකම කොකාකෝල බෝඩ් එකක් තිබ්බ.. තව හැම කඩේම කොකාකෝල ෆ්‍රිජ් එකක් තිබ්බ.. මේ ඔක්කොම නිකං දුන්නෙ..අර ෆ්‍රිජ් එකට දාන්න පුලුවන් උන්ගෙ බොතල් විතරයි.. ඔන්න ඔහොම කරල.. අන්තිම අර Elephant house එකේ මාර්කටිං මැනේජර් වත් පට්ට ගානක් දීල කොකාකෝල කම්පැනියෙන් අරං.. කොහොම හරි.ආයෙත් පලවෙනි තැනට ඇවිල්ල..
ඒත් අපිට සතුටු වෙන්න පුලුවන් අපේ රටේ කම්පැනි එකක් ලොකෙ යෝදයෙක්ව අතරමං කරන්න සමත් උනා..ඔන්න ඕව තමා මාර්කටිං ..
-copied-