මගේ Nikon DSLR එක ( D5000) on වෙන්නේ නැහැ අලුත් බැටරියක් දාල on කරන්න බැලුව ඊත් power on වෙන්නේ නැහැ
මචන් කොහෙද තියෙන්නේ colombo වල DSLR repair කරන තැන් සාදාරන ගණන් අය කරන තැන්
ලොකු නමගිය තැන් ලොකු ලොකු ගණන් ගන්නවා කියල මගේ යාලුවෙක් කිව්වා මගේ cam එකවත් එච්චර වටින්නේ නැහැ