bike eke asawa ath ara gnin


oita wada hoda parawaka giya bn man..dan main stand eka thalila thiyenne eke gihin


bike eke asawa ath ara gnin




උන දේට දුකයි මචෝ. දැන් කොහොමද ? ඉක්මන් සුවය ලැබේවා

උබට අවුලක් නෑනෙ ? ride safeආ සිංහලු ඉතිං කෝමද

කාලෙකින් මේ පැත්තෙ ඇවිත් වගේඋන දේට දුකයි මචෝ. දැන් කොහොමද ? ඉක්මන් සුවය ලැබේවා
උබට අවුලක් නෑනෙ ? ride safe![]()

ඔබ් බන්කාලෙකින් මේ පැත්තෙ ඇවිත් වගේ![]()
කොහොමද වාස දේස 
දැන් තමා ආවෙ. කොහොමද බ්රෝආ ලමයිනේ...... මොකද වෙන්නෙ මේ පැත්තේ.....??

ඔබ් බන්කොහොමද වාස දේස
දැන් තමා ආවෙ. කොහොමද බ්රෝ![]()
කුකුලෝහ්..... කෝ බයිකෙ....?? 




ගිය පෝය දවසෙ පොඩි solo ride එකක් දැම්ම one day. ගියේ බුදුරුවගලයි මාලිගාවිලයි. ගිහින් එන්න 666 km වැටිල තිබ්බ. ෆොටෝ කෑලි කීපෙකුත් ගහ ගත්ත පෝං එකෙන්



666 Km එක දවසින්..... බයික් එකේ......!!![]()


Ravi ayyage trip eke thel walata sponsor kare mama![]()




අවුලක් නෑ නේද මචන් ගිහින් එන්න පුලුවන්මටත් අයිඩියා එකක් තියනවා කුරුනෑගල- කැන්ඩි-වික්ටෝරියා-රන්දෙනිගල-මඩොල්සිම රූට් එකේ ගිහින් එන්න..එක දවසින් කවර් කරන්න පුලුහන් වෙයිද? බස් එකේ නම් ඔය ගමනට වන්වේ පැය 6 ක් විතර යයි මම හිතන්නෙ![]()
ලොකු වෙලාවක් යන්නැතිවෙයි බස් එකේ වගේ 
අවුලක් නෑ නේද මචන් ගිහින් එන්න පුලුවන්ලොකු වෙලාවක් යන්නැතිවෙයි බස් එකේ වගේ
![]()



අවුලක් නෑ නේද මචන් ගිහින් එන්න පුලුවන්ලොකු වෙලාවක් යන්නැතිවෙයි බස් එකේ වගේ
![]()