ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගිය පෝය දවසෙ පොඩි solo ride එකක් දැම්ම one day. ගියේ බුදුරුවගලයි මාලිගාවිලයි. ගිහින් එන්න 666 km වැටිල තිබ්බ. ෆොටෝ කෑලි කීපෙකුත් ගහ ගත්ත පෝං එකෙන්

    ගියපු map එක

    ujJunIN.jpg

    පැල්මඩුල්ල

    VQ2kDGO.jpg

    බලංගොඩ

    Qk3RvDT.jpg

    බෙලිහුල්ඔය

    Bva8ugs.jpg

    බෙරගල

    zHVUSPA.jpg

    බෙරගල - වැල්ලවාය road

    mMlFk04.jpg

    pWqtpoC.jpg

    බුදුරුවගල

    XYZPVYy.jpg

    xi7ioyY.jpg

    dfGEYzK.jpg

    6098Dc1.jpg

    leaving බුදුරුවගල. heading to බුත්තල

    aOWFbdz.jpg

    WC13v8e.jpg

    A30YWY0.jpg

    මාලිගාවිල

    WWPqC4D.jpg

    2mSPKt7.jpg

    1KeWFJ0.jpg

    0Pm1peb.jpg

    3sDbX5Y.jpg

    leaving මාලිගාවිල

    amKaZnz.jpg

    dBDSR9k.jpg

    ඔක්කම්පිටිය temple

    RaTOnyh.jpg

    බුත්තල - කතරගම road

    bJyzXkt.jpg

    ගෝණගංආර. in the vicinity of යාල. යලුවෙක් පාරට ඇවිත් වගේ :cool:

    DhDCGG1.jpg

    ගෝණගංආර. තව යාලුවෙක් පාරට ඇවිත් :cool:

    vEiXnUO.jpg

    කතරගම - තිස්ස road

    uKLLUwm.jpg

    ගාල්ල. තදටම වහින්න පටන් ගත්ත ආයෙ

    WheTSda.jpg

    බෙන්තොට. ගත්ත choco bar එකක් යන ගමන් හප හපා යන්න :cool:

    kGdK0Uy.jpg

    කලුතර

    CTJGD05.jpg

    reached home :cool:

    b6mSDJc.jpg

    Last edited:
    • Like
    Reactions: amila256

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,612
    1
    10,860
    113
    ගිය පෝය දවසෙ පොඩි solo ride එකක් දැම්ම one day. ගියේ බුදුරුවගලයි මාලිගාවිලයි. ගිහින් එන්න 666 km වැටිල තිබ්බ. ෆොටෝ කෑලි කීපෙකුත් ගහ ගත්ත පෝං එකෙන්

    :love::cool:
     
    • Like
    Reactions: agrmrs

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මටත් අයිඩියා එකක් තියනවා කුරුනෑගල- කැන්ඩි-වික්ටෝරියා-රන්දෙනිගල-මඩොල්සිම රූට් එකේ ගිහින් එන්න..එක දවසින් කවර් කරන්න පුලුහන් වෙයිද? බස් එකේ නම් ඔය ගමනට වන්වේ පැය 6 ක් විතර යයි මම හිතන්නෙ:eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටත් අයිඩියා එකක් තියනවා කුරුනෑගල- කැන්ඩි-වික්ටෝරියා-රන්දෙනිගල-මඩොල්සිම රූට් එකේ ගිහින් එන්න..එක දවසින් කවර් කරන්න පුලුහන් වෙයිද? බස් එකේ නම් ඔය ගමනට වන්වේ පැය 6 ක් විතර යයි මම හිතන්නෙ:eek::eek:
    අවුලක් නෑ නේද මචන් ගිහින් එන්න පුලුවන් :yes: ලොකු වෙලාවක් යන්නැතිවෙයි බස් එකේ වගේ :cool:
     
    • Like
    Reactions: animation

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අවුලක් නෑ නේද මචන් ගිහින් එන්න පුලුවන් :yes: ලොකු වෙලාවක් යන්නැතිවෙයි බස් එකේ වගේ :cool:

    මට බයිසිකලේ යන කොට තියන ලොකුම බය ලයිට් එක කොයිවෙලේ ගහලා යයි ද කියන එක.. කෝකටත් එකයි නෙ තියෙන්නෙ. ජපන් බයිසිකල් වල වගේ නෙවෙයිනෙ , පල්සර් 180 ක ලයිට් එක තනියම මාරු කරන්න අමාරුයි ..අනික රෑ:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: agrmrs