Youtube monetization ප්‍රශ්නයක්

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Youtube monetization ප්‍රශ්නයක්

    මචන්ලා

    මගේ Youtube chanal එක Review වලට දැම්ම දැන් දෙපාරක්ම එත් Reused content කියන හේතුව මත reject උන . අයෙත් reapply කරන්න තියනවා මේ මාසේ අන්තිම ..

    ගොඩක්ම සින්දු තමා දන්නේ එත් copyright ප්‍රශ්න නැ . අදාල සින්දුවේ මුල් අයිතීන් පිලිබදත් video එක යටින් දාලා තියෙන්නේ

    https://ibb.co/PGZhS1T

    මේ ගැන දැනුමක් තියන කෙනෙක් මට උදව් කරනවද

    Channel link

    http://www.youtube.com/c/mathishagunasekara

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ගොඩක්ම සින්දු තමා දන්නේ එත් copyright ප්‍රශ්න නැ . අදාල සින්දුවේ මුල් අයිතීන් පිලිබදත් video එක යටින් දාලා තියෙන්නේ

    මේ ගැන දැනුමක් තියන කෙනෙක් මට උදව් කරනවද

    වෙන කෙනෙක්ගේ දෙයක් "මුල් අයිතිය මෙන්න මෙයාගේ" කියල දාල තමන්ගේ චැනල් එකක දාලා හම්බ කරන්න පුළුවන් නම් බන් යු ටියුබ් එකේ තියන සේරම වීඩියෝ ලංකාවේ එවුන් සිය දහස් වාරයක් උන්ගේ චැනල් වල අප්ලෝඩ් කරලා කෝටිපතියෝ වෙලා ඉදිවීනේ??????. :shocked::shocked:
    ඊට පස්සේ යුටියුබ් එකේ මුලස්තානේ ලංකාවේ දාන්න වේවි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕක මෙහෙමයි. . අනුන්ගේ සින්දු දාලා දැන් සල්ලි හොයන්න බෑ. . ගොඩක් සින්දුවල නිශ්පාදකවරු යුටියුබ් ඉන්නවා. .
    අනිත්දේ නිශ්පාදකවරු නැති සින්දු තියෙනවනේ ඒවා දෙරන වගේ චැනල් වලින් යුටියුබ් දාලා හොරාට සල්ලි හොයනවා. . උන්ගේ වගේ යූස් කරනවා. .
    පොඩි මිනිහෙක් සින්දුවක් දාලා කියක් හරි හොයාගන්න හැදුවම ඒ මිනිහව කන්න හදන මිනිස්සු අර ලොකු මිනිස්සු කරන වන්චාව ගැන කතා නෑ. . ගොඩක් වෙලාවට සින්දුවේ අයිතිකාරයා දන්නෙත් නෑ මේ සීන් එක. .
    "අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක"
    කොහොමටවත් සල්ලි හොයන්න හිතන් අනුන්ගේ දේවල් දාලා චැනල් කරන්න එපා. . අදද හෙටද කියලා නෑ කොහොමත් කෙලවෙනවා. .
    තමන්ගේ දෙයක් දාලා චැනල් එක කරන්න ලයිෆ්ටයිම් බයවෙන්න ඕනේ නෑ. .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    මචං අපේ දෙයක් උනත් අපි නොදැන කෙනෙක්ට උස්සන පුලුවනෙ මේ කියන විදිහට. පස්සෙ ඌ කිව්වොත් ඒක උගේ කියලා මොකද කරන්නෙ.:angry:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචං අපේ දෙයක් උනත් අපි නොදැන කෙනෙක්ට උස්සන පුලුවනෙ මේ කියන විදිහට. පස්සෙ ඌ කිව්වොත් ඒක උගේ කියලා මොකද කරන්නෙ.:angry:

    එක්කෝ උබේ නම් උබ තියාගනින් කියල දීලා දානවා එහෙම නැත්නම් වීඩියෝ දාන්නේ නැතුව ඉන්නවා බන්. :lol::lol::lol:

    එහෙම කියන්නේ කොහොමද බන්. වීඩියෝ එක උබේ නම් මුලින්ම ඒක අප්ලෝඩ් කරපු එකාත් උබම වෙන්න ඕනනේ. එතකොට උස්සපු එකා නිකම්ම මාට්ටු නේ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එක්කෝ උබේ නම් උබ තියාගනින් කියල දීලා දානවා එහෙම නැත්නම් වීඩියෝ දාන්නේ නැතුව ඉන්නවා බන්. :lol::lol::lol:

    එහෙම කියන්නේ කොහොමද බන්. වීඩියෝ එක උබේ නම් මුලින්ම ඒක අප්ලෝඩ් කරපු එකාත් උබම වෙන්න ඕනනේ. එතකොට උස්සපු එකා නිකම්ම මාට්ටු නේ.
    "අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක"
    එහෙනම් මේ කියලා තියෙන්නෙ
    :dull::dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචං අපේ දෙයක් උනත් අපි නොදැන කෙනෙක්ට උස්සන පුලුවනෙ මේ කියන විදිහට. පස්සෙ ඌ කිව්වොත් ඒක උගේ කියලා මොකද කරන්නෙ.:angry:

    එහෙනම් මේ කියලා තියෙන්නෙ
    :dull::dull:

    ඕක මෙහෙමයිනේ බන්. . දැන් උදාහරනෙකට අමරදේව මාස්ටර් ගේ සින්දුවක් ගමු. .
    ඕක මා නොවන මම එකේ ගායකයෙක් කියනවා කියමු. .
    දැන් ඕක අමරදේව මාස්ටර් යුටියුබ් දාලත් නැත්තන් ඕකේ හරි අයිතිකාරයෙක් යුටියුබ් දාලත් නැත්තන් දෙරනෙන් ඕකට ඇඩ්ස් දාගන්නවා. .
    ඉටපස්සේ ඔය සින්දුවම වෙන පොඩි එකෙක් දැම්මම ඒකට ඇඩ්ස් දාන්න බෑ කොපිරයිට් වැටෙනවා දෙරන දාලා නිසා. . දැන් දෙරනට කේස් එකක් දාලා අපිට ඇඩ්ස් දාගන්න බෑ මොකද ඕය අපිට අයිති සින්දුවක් නොවෙන නිසා. . දෙරන තමයි ලෙසටම ඔය කපටි වැඩේ කරන්නේ. . මා නොවන මම එකෙන්, ඩෙල් ස්ටුඩියෝ එකෙන් ලස්සනට සින්දු ටික උස්සනවා. . දැන් ලගදි කැසට් එක කියලා ප්‍රොග්‍රැම් එකක් යනවා ඒකෙත් ඔය වැඩේමයි වෙන්නේ. .
    සින්දුවල තත්වේ ඕකයි. .

    දැන් අපේ දෙයක් නම් එහෙම උස්සන්න බෑ කාටවත්. . උදාහරනෙකට මගේ චැනල් එකේ විඩියෝ එකක් ගන්න. . ඒක වෙන කෙනෙක් ඉස්සුවොත් මම ඒකට කේස් එකක් දාපු ගමන් උස්සපු එකාට බඩු හම්බවෙනවා. . ඒක මම යුටියුබ් දාලා තියෙන විඩියෝ එකක් වෙන්නම ඕනේ නෑ. . ඒක මුලින්ම අප්ලෝඩ් කරේ තමන් වෙන්න ඕනෙත් නෑ. . මගෙයි කියන්න පෲෆ් තිබ්බොත් ඇති. . දැන් සිංහල ෆිල්ම්ස් යුටියුබ් දානවනේ සමහරු. . ඒවට නිශ්පාදක කෙලින්ම පෲෆ් පෙන්නලා කේස් එකක් දානවා එතකොට විඩියෝ එක අයින් කරනවා. .
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    . මගෙයි කියන්න පෲෆ් තිබ්බොත් ඇති. . කෙලින්ම පෲෆ් පෙන්නලා කේස් එකක් දානවා එතකොට විඩියෝ එක අයින් කරනවා. .
    පොඩ්ඩක් කියන්නකො පෲෆ් කියලා මොනවද ඉදිරිපත් කරන්නෙ.
    දැං මං ඔයාගෙ හෙට අප්ලෝඩ් කරන්න තියන වීඩියෝ එක අද අප්ලෝඩ් කලොත් .
    ඔයා කොහොමද කොපිරයිට් ක්ලේම් කරන්නෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොඩ්ඩක් කියන්නකො පෲෆ් කියලා මොනවද ඉදිරිපත් කරන්නෙ.

    ඔයා කොහොමද කොපිරයිට් ක්ලේම් කරන්නෙ.

    කම්පැනිනම් ඩොකියුමන්ට්ස් වලින් කේස් එක දානවා. . ගොඩක්ම වෙන්නේ ඔහොම. .

    පොඩි මිනිහෙක්ගේ එකක් නම් පෲෆ් විදියට අන් එඩිටඩ් විඩියෝ එක දුන්නැකි. .
    නැත්තන් සමහර ඒවා තියෙනවා ෆේස්බුක් දැම්මට යුටියුබ් දාලා නැති ජෝක්ස් වගේ ඒවා. . ඒවගේ අය පස්සේ යුටියුබ් චැනල් එකක් හදන් ඒ විඩියෝ අප්ලෝඩ් කරාම කලින් ඒවා අප්ලෝඩ් වෙලා. . එතකොට කරන්න තියෙන්නේ ෆේස්බුක් ලින්ක් එකත් එක්ක රිපෝට් කරන එක. . එහෙම මුකුත්ම බැරිනම් තමන් විඩියෝ එකේ ඉන්නවනම් ඒ ඉන්නේ තමන් කියලා යුටියුබ්ලින්ක් එක බෝඩ් එකක ලියලා ඒක මූනත් එක්ක පේන්න අල්ලන් ඉන්න ෆොටෝ එකක් යවන්න තියෙන්නේ. . කොහොම කරත් තමන්ගේ දෙයක් නම් වෙන එකෙක්ට උස්සන්න බෑ. .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කම්පැනිනම් ඩොකියුමන්ට්ස් වලින් කේස් එක දානවා. . ගොඩක්ම වෙන්නේ ඔහොම. .

    පොඩි මිනිහෙක්ගේ එකක් නම් පෲෆ් විදියට අන් එඩිටඩ් විඩියෝ එක දුන්නැකි. .
    නැත්තන් සමහර ඒවා තියෙනවා ෆේස්බුක් දැම්මට යුටියුබ් දාලා නැති ජෝක්ස් වගේ ඒවා. . ඒවගේ අය පස්සේ යුටියුබ් චැනල් එකක් හදන් ඒ විඩියෝ අප්ලෝඩ් කරාම කලින් ඒවා අප්ලෝඩ් වෙලා. . එතකොට කරන්න තියෙන්නේ ෆේස්බුක් ලින්ක් එකත් එක්ක රිපෝට් කරන එක. . එහෙම මුකුත්ම බැරිනම් තමන් විඩියෝ එකේ ඉන්නවනම් ඒ ඉන්නේ තමන් කියලා යුටියුබ්ලින්ක් එක බෝඩ් එකක ලියලා ඒක මූනත් එක්ක පේන්න අල්ලන් ඉන්න ෆොටෝ එකක් යවන්න තියෙන්නේ. . කොහොම කරත් තමන්ගේ දෙයක් නම් වෙන එකෙක්ට උස්සන්න බෑ. .

    :love::love::love:

    නියමයි යාළුවේ. :rolleyes::D
    තිබ්බ ලොකුම ප්‍රශ්ණයක්. :love:

    ආ ප්‍රෝන් හබ් වෙරිෆිකේෂන් වගේ . :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :love::love::love:

    නියමයි යාළුවේ. :rolleyes::D
    තිබ්බ ලොකුම ප්‍රශ්ණයක්. :love:

    ආ ප්‍රෝන් හබ් වෙරිෆිකේෂන් වගේ . :rolleyes:

    අහ්. . මොකෝ උබේ පෝර්න් විඩියෝ එකක් වත් උස්සලද? :D:D:D
     
    Last edited:

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ඕක මෙහෙමයි. . අනුන්ගේ සින්දු දාලා දැන් සල්ලි හොයන්න බෑ. . ගොඩක් සින්දුවල නිශ්පාදකවරු යුටියුබ් ඉන්නවා. .
    අනිත්දේ නිශ්පාදකවරු නැති සින්දු තියෙනවනේ ඒවා දෙරන වගේ චැනල් වලින් යුටියුබ් දාලා හොරාට සල්ලි හොයනවා. . උන්ගේ වගේ යූස් කරනවා. .
    පොඩි මිනිහෙක් සින්දුවක් දාලා කියක් හරි හොයාගන්න හැදුවම ඒ මිනිහව කන්න හදන මිනිස්සු අර ලොකු මිනිස්සු කරන වන්චාව ගැන කතා නෑ. . ගොඩක් වෙලාවට සින්දුවේ අයිතිකාරයා දන්නෙත් නෑ මේ සීන් එක. .
    "අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක"
    කොහොමටවත් සල්ලි හොයන්න හිතන් අනුන්ගේ දේවල් දාලා චැනල් කරන්න එපා. . අදද හෙටද කියලා නෑ කොහොමත් කෙලවෙනවා. .
    තමන්ගේ දෙයක් දාලා චැනල් එක කරන්න ලයිෆ්ටයිම් බයවෙන්න ඕනේ නෑ. .

    මචං.... අපේ video එකකට තත්පර දෙක තුනක පොඩි music පාර්ට් එකක් English ෆිල්ම් එකකින් වගේ අරගෙන දැම්මොත් කේස් වැටෙන්න පුලුවන්ද.
    හිතපන් අපි hollywood movie review video එකකට ඒ ෆිල්ම් එකේ music part එකක් දැම්මොත් අවුල්ද ??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ එක්සිබිටා....
    මගේ චැනල් එකක් කියල හිතපන්කො..ඒක ඔය මොනටයිස්ද මොකක්ද මගුල කරගන්න ඕනි කියහන්කො..ඒකට විව්ස් 4000 කුයි, සබ්ක්‍රයිබර්ස්ලා 1000 කුයි ඕනිනෙ..ඒකට අපි අනුන්ගෙ වීඩියෝ දාලා ඒ විව්ස් ටික හදාගෙන, සබ්ක්‍රයිබ්ස්ලා ටික හදාගෙන, ඔය රෙද්ද ඇප්ලයි කරන්න බැරිද වැඩේ හරි ගියාම ඒවා අයින් කරලා දානකල්?
     
    wolverine8787

    Member
    Mar 3, 2019
    188
    12
    0
    ALuth community guideline eka balanna. Dan sindu danna baha machan. Dan sindu channel godak ain wenawa.montization ain karala thiyenne.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,294
    5,374
    113
    Panadura
    අඩෝ එක්සිබිටා....
    මගේ චැනල් එකක් කියල හිතපන්කො..ඒක ඔය මොනටයිස්ද මොකක්ද මගුල කරගන්න ඕනි කියහන්කො..ඒකට විව්ස් 4000 කුයි, සබ්ක්‍රයිබර්ස්ලා 1000 කුයි ඕනිනෙ..ඒකට අපි අනුන්ගෙ වීඩියෝ දාලා ඒ විව්ස් ටික හදාගෙන, සබ්ක්‍රයිබ්ස්ලා ටික හදාගෙන, ඔය රෙද්ද ඇප්ලයි කරන්න බැරිද වැඩේ හරි ගියාම ඒවා අයින් කරලා දානකල්?

    copyright watila thiyena videos okkoma delete karanna wenawa. nath nm approve 1a ganna ba. :no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    copyright watila thiyena videos okkoma delete karanna wenawa. nath nm approve 1a ganna ba. :no::no:

    හරි.. සබ්ස්ක්‍රයිබ්ලා ටික හදාගත්තට පස්සෙ ඇප්ලයි කරන්න කලින් ඩිලීට් කරලා ඇප්ලයි කරොත් ගොඩද ඒ කියන්නේ?
    වීඩියෝ ටික ඩිලීට් කරාම විව්ස් ගානත් අඩු වෙනවද?
    :confused:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අඩෝ එක්සිබිටා....
    මගේ චැනල් එකක් කියල හිතපන්කො..ඒක ඔය මොනටයිස්ද මොකක්ද මගුල කරගන්න ඕනි කියහන්කො..ඒකට විව්ස් 4000 කුයි, සබ්ක්‍රයිබර්ස්ලා 1000 කුයි ඕනිනෙ..ඒකට අපි අනුන්ගෙ වීඩියෝ දාලා ඒ විව්ස් ටික හදාගෙන, සබ්ක්‍රයිබ්ස්ලා ටික හදාගෙන, ඔය රෙද්ද ඇප්ලයි කරන්න බැරිද වැඩේ හරි ගියාම ඒවා අයින් කරලා දානකල්?

    වීව්ස් 4000ක් නෙමේ වොච්ටයිමි පැය 4000ක් මචන්.
    හරි.. සබ්ස්ක්‍රයිබ්ලා ටික හදාගත්තට පස්සෙ ඇප්ලයි කරන්න කලින් ඩිලීට් කරලා ඇප්ලයි කරොත් ගොඩද ඒ කියන්නේ?
    වීඩියෝ ටික ඩිලීට් කරාම විව්ස් ගානත් අඩු වෙනවද?
    වීඩියෝ ඩිලීට් කරනකොට වොච් ටයිම් පැය ටිකත් අඩු වෙනවා..
    ඔයාට ඉතිරිවෙන්නේ සබ්ලා ටික විතරයි..