ඔව් බං අඩු කරපු ගානට වඩා පෙට්ට්රල් පිච්චුනා ගිය වටේට.කොහොමද කට්ට..... යකෝ තව ගෑස් සිලින්ඩරයක් ගන්න සල්ලි යනවා ගෑස් හොයන්න ගියාම![]()
Petrol shed wala thiyenawa, mama ada gaththa
සිංහල ක්රමේට උයකෝ.. සුද්දට පුක දෙන්න ගෑස් වලින් උයන්නේ..

ලංකාවේම නැහැලු බ්රෝ. දුක තමා.. කහ පාට එක තියේලු. එකෙන් පොඩි එකක් ගන්න..සිංහල ක්රමේට උයන්න Facility නෑ බං අපේ ගෙවල් වල.
අනික අපෙ ගෑනුන්ට ඒ විදිහට උයන්න කිව්වොත් කඩෙන් තමයි කන්න වෙන්නෙ.
වෝටර් සිල් එකක්ද යුස් කරන්නේ.. අවුල් නැද්ද බන්.මo නම් බයො ගෑස් use කරන්නෙ, 500L water tank එකකින් හදා ගත්තා biogas plant එකක්
ලංකාවේම නැහැලු බ්රෝ. දුක තමා.. කහ පාට එක තියේලු. එකෙන් පොඩි එකක් ගන්න..
මo නම් බයො ගෑස් use කරන්නෙ, 500L water tank එකකින් හදා ගත්තා biogas plant එකක්
වෝටර් සිල් එකක්ද යුස් කරන්නේ.. අවුල් නැද්ද බන්.
අවුලක් නෑ බන් ත්රෙඩ් තියෙන මූඩියෙ හොදට සිලිකන් ගාලා සීල් කරා.
මිනුවන්ගොඩ පැත්තේ ගොවිපොලක හැදුවා කොන්ක්රීට් ටැංකියක් බිම වළලලා.. තව පොඩි එකක් ඒක උඩින් වටේට ගෑස් පොඩි එකට පිරෙනකොට ඉපිලෙන්න. ඒක නම් පට්ටා සේෆ්ටි. ලීක් නැහැ. උබ ගෙදර එකතුවෙන කුනුද යුස් කරන්නේ?Safety කොහොමද බං? ගඳක් එන්නෙ නැද්ද?
ඒක නම් දන්නේ නැහැ බන්. කහපාට එකේ 5kg එක තියෙනවා කියලා ගොඩක් උන් කිව්වා..
කඩ වලට ගන්න ලොකු එක අඩු කරලා නෑ නේද? ඒවත් අඩු කරොත් කඩෙන් කාලත් ඉවරයි තමයි.
Safety කොහොමද බං? ගඳක් එන්නෙ නැද්ද?