GAS නෑ

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    මොරටුව පැත්තෙ ගෑස් ගන්න තැනක් නැද්ද බං. මේ UNP පොන්ස් ලා ගෑස් අඩු කරලා කියවනවා. Litro එකෙන් ඒ ගානට ගෑස් දෙන්න බෑ කියලා උන් ගෑස් එවන්නෙ නෑලු. මොරටුව පුරාම රවුමක් දැම්මා. කොහෙවත් නෑනෙ එක සිලින්ඩරයක් හොයාගන්න. :angry::angry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    කොහොමද කට්ට..... යකෝ තව ගෑස් සිලින්ඩරයක් ගන්න සල්ලි යනවා ගෑස් හොයන්න ගියාම:baffled:
    ඔව් බං අඩු කරපු ගානට වඩා පෙට්ට්‍රල් පිච්චුනා ගිය වටේට.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහල ක්‍රමේට උයකෝ.. සුද්දට පුක දෙන්න ගෑස් වලින් උයන්නේ..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    සිංහල ක්‍රමේට උයකෝ.. සුද්දට පුක දෙන්න ගෑස් වලින් උයන්නේ..

    සිංහල ක්‍රමේට උයන්න Facility නෑ බං අපේ ගෙවල් වල. :rofl:

    අනික අපෙ ගෑනුන්ට ඒ විදිහට උයන්න කිව්වොත් කඩෙන් තමයි කන්න වෙන්නෙ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මo නම් බයො ගෑස් use කරන්නෙ, 500L water tank එකකින් හදා ගත්තා biogas plant එකක්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහල ක්‍රමේට උයන්න Facility නෑ බං අපේ ගෙවල් වල. :rofl:

    අනික අපෙ ගෑනුන්ට ඒ විදිහට උයන්න කිව්වොත් කඩෙන් තමයි කන්න වෙන්නෙ.
    ලංකාවේම නැහැලු බ්‍රෝ. දුක තමා.. කහ පාට එක තියේලු. එකෙන් පොඩි එකක් ගන්න..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මo නම් බයො ගෑස් use කරන්නෙ, 500L water tank එකකින් හදා ගත්තා biogas plant එකක්
    වෝටර් සිල් එකක්ද යුස් කරන්නේ.. අවුල් නැද්ද බන්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    ලංකාවේම නැහැලු බ්‍රෝ. දුක තමා.. කහ පාට එක තියේලු. එකෙන් පොඩි එකක් ගන්න..

    කඩ වලට ගන්න ලොකු එක අඩු කරලා නෑ නේද? ඒවත් අඩු කරොත් කඩෙන් කාලත් ඉවරයි තමයි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වෝටර් සිල් එකක්ද යුස් කරන්නේ.. අවුල් නැද්ද බන්.

    අවුලක් නෑ බන් ත්‍රෙඩ් තියෙන මූඩියෙ හොදට සිලිකන් ගාලා සීල් කරා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අවුලක් නෑ බන් ත්‍රෙඩ් තියෙන මූඩියෙ හොදට සිලිකන් ගාලා සීල් කරා.

    Safety කොහොමද බං? ගඳක් එන්නෙ නැද්ද?
    මිනුවන්ගොඩ පැත්තේ ගොවිපොලක හැදුවා කොන්ක්‍රීට් ටැංකියක් බිම වළලලා.. තව පොඩි එකක් ඒක උඩින් වටේට ගෑස් පොඩි එකට පිරෙනකොට ඉපිලෙන්න. ඒක නම් පට්ටා සේෆ්ටි. ලීක් නැහැ. උබ ගෙදර එකතුවෙන කුනුද යුස් කරන්නේ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    කඩ වලට ගන්න ලොකු එක අඩු කරලා නෑ නේද? ඒවත් අඩු කරොත් කඩෙන් කාලත් ඉවරයි තමයි.
    ඒක නම් දන්නේ නැහැ බන්. කහපාට එකේ 5kg එක තියෙනවා කියලා ගොඩක් උන් කිව්වා..