wow.lk (PAL Horu) හොරු

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    උන් dropshipping කරන්නේ, උඹ order එක දැම්මට පස්සේ අඩුවට තියෙන තැනකින් order කරනවා. ඒක එන්න පරක්කු උනොත් sorry තමයි. Within 2-3 days delivery කරන or උන් ලඟ stock තියෙන items ගන්න ඕනෙ online shops වලින් ගන්නවනම්.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    තාම අවේ නෑ. සයිට් එකත් නෑ


    Policy Agreement
    Wow & Daraz have entered a long term business partnership. You are now redirected to Daraz.Lk

    Please agree to share your wow information, Daraz terms of usage & privacy policy to proceed.


    :lol: :lol: :lol: :lol: එක ජාතියේ උන් දෙන්නෙක් එකතු වෙලා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Policy Agreement
    Wow & Daraz have entered a long term business partnership. You are now redirected to Daraz.Lk

    Please agree to share your wow information, Daraz terms of usage & privacy policy to proceed.


    :lol: :lol: :lol: :lol: එක ජාතියේ උන් දෙන්නෙක් එකතු වෙලා


    ඒ කියන්නේ එන්නෙම නෑ නේ
     
    • Like
    Reactions: D_Mad

    Sen-lu

    Well-known member
  • මම මාර්තු 3 වෙනිදා wow.lk එකෙන් Fire Extinguisher එකක් ඕඩර් කරා මුන් මට මාර්තු 23 එවුවා කියලා ඊමේල් එකක් එවලා තිබ්බ හින්දා සතියක් දෙකක් බැලුවා. එත් ආවේ නෑ :angry::yes:

    xGY2sCs.jpg


    ඊට පස්සේ wow එකේ හොරුන්ට කෝල් කරලා කිවා මේක තාම අවේ නෑ කියලා. මුන් කිවා ඒ උනාට එවලා තියෙන්නේ කියලා :shocked:. මම ඊට පස්සේ කිවා එවුවා නම් එවපු කුරියර් සර්විස් එකයි පාර්සල් නම්බර් එකයි දෙන්න කියලා. ඊට පස්සේ ආයේ ටිකකින් චෙක් කරලා කියනවා තාම එවලා නෑ කියලා. :confused:

    සතියක් දෙන්න කියලා කියලා. මැයි 8 වෙනිදා මුන් කිවා. ඊට පස්සේ සතියක් බැලුවා එත් නෑ.:angry: ආයේ ගත්තා, කෝල් එකක් එතකොට මුන් කියනවා තව සතියකින් එයි කියලා. තව සතියක් බැලුවා. එත් ආවේ නෑ ආයේ කෝල් එකක් ගත්තා 16 වෙනිදා.:yes: ඉට පස්සේ කියනවා wow හොරු තව කල් දෙන්න සතියක් කියලා. ඉට පස්සේ සතියක් බැලුවා එත් ආවේ නෑ. ආයේ කෝල් එකක් දුන්නට පස්සේ මුන් දවසක් ඇර දවසක් කෝල් කරලා තාම ස්ටොක් නෑ කිය කියා කෝල් කරා හැමදාම වගේ එක දිගට, මහ වදයක් වෙන තරමට.බැරිම තැන කිවා ස්ටොක් නැත්තම් refund කරන්න කියලා.:D :yes: එදා ඉදන් මුන්ගෙන් කෝල් එකක් වත් නෑ...


    මේ හොරුන්ට නම් අහු වෙන්න එපා සල්ලි ටිකට කෙල වෙන එක විතරයි වෙන්නේ. refund එක වත් දෙන්නේ නෑ...
    4 years Later
    තාම අවේ නෑ. සයිට් එකත් නෑ
    😅