උබට ගිහිල්ලා අමතන්න තිබ්බේතාම ආවේ නෑ සයිට් එක හොයා ගන්නත් නෑ
උබට ගිහිල්ලා අමතන්න තිබ්බේතාම ආවේ නෑ සයිට් එක හොයා ගන්නත් නෑ
උබට ගිහිල්ලා අමතන්න තිබ්බේ

තාම අවේ නෑ. සයිට් එකත් නෑ
එක ජාතියේ උන් දෙන්නෙක් එකතු වෙලාPolicy Agreement
Wow & Daraz have entered a long term business partnership. You are now redirected to Daraz.Lk
Please agree to share your wow information, Daraz terms of usage & privacy policy to proceed.
![]()
![]()
![]()
එක ජාතියේ උන් දෙන්නෙක් එකතු වෙලා
4 years Laterමම මාර්තු 3 වෙනිදා wow.lk එකෙන් Fire Extinguisher එකක් ඕඩර් කරා මුන් මට මාර්තු 23 එවුවා කියලා ඊමේල් එකක් එවලා තිබ්බ හින්දා සතියක් දෙකක් බැලුවා. එත් ආවේ නෑ
![]()
ඊට පස්සේ wow එකේ හොරුන්ට කෝල් කරලා කිවා මේක තාම අවේ නෑ කියලා. මුන් කිවා ඒ උනාට එවලා තියෙන්නේ කියලා. මම ඊට පස්සේ කිවා එවුවා නම් එවපු කුරියර් සර්විස් එකයි පාර්සල් නම්බර් එකයි දෙන්න කියලා. ඊට පස්සේ ආයේ ටිකකින් චෙක් කරලා කියනවා තාම එවලා නෑ කියලා.
සතියක් දෙන්න කියලා කියලා. මැයි 8 වෙනිදා මුන් කිවා. ඊට පස්සේ සතියක් බැලුවා එත් නෑ.ආයේ ගත්තා, කෝල් එකක් එතකොට මුන් කියනවා තව සතියකින් එයි කියලා. තව සතියක් බැලුවා. එත් ආවේ නෑ ආයේ කෝල් එකක් ගත්තා 16 වෙනිදා.
ඉට පස්සේ කියනවා wow හොරු තව කල් දෙන්න සතියක් කියලා. ඉට පස්සේ සතියක් බැලුවා එත් ආවේ නෑ. ආයේ කෝල් එකක් දුන්නට පස්සේ මුන් දවසක් ඇර දවසක් කෝල් කරලා තාම ස්ටොක් නෑ කිය කියා කෝල් කරා හැමදාම වගේ එක දිගට, මහ වදයක් වෙන තරමට.බැරිම තැන කිවා ස්ටොක් නැත්තම් refund කරන්න කියලා.
![]()
එදා ඉදන් මුන්ගෙන් කෝල් එකක් වත් නෑ...
මේ හොරුන්ට නම් අහු වෙන්න එපා සල්ලි ටිකට කෙල වෙන එක විතරයි වෙන්නේ. refund එක වත් දෙන්නේ නෑ...
තාම අවේ නෑ. සයිට් එකත් නෑ