1. cinematography ඉතාම උසස් ගනයේ හෝ උසස් ගනයේ නොමැත ...අඩුපාඩු ගොඩක් ඇත ...
2. කැමරාකරණය සාමාන්‍ය තත්වයේ ඇත ...කාච සෙලවීම පවා ප්‍රාථමික ය
3. poor story line ...
4. හින්දි show එකක වගේ ප්‍රාථමික ගනයේ සිද්ධි සම්බන්දයන් ...train එකේදී වෙන සිදුවීම ...කොල්ලො සෙට් එකේ සිදුවීම
5. joker ගේ රංගනය උසස් ගනයේ ඇත
6. හැගීම් උද්දීපනය ඉතා අවමය
පිටු ගණන් හොද කියන්න හැදුවට මේ මල ඉලව්ව කොටින්ම වැඩක් නැත ..මොකක්දෝ පෙර වාසනාවකට 1billion box office වැදුනේ ..හදපු එවුන්වත් හිතුවේ නෑ ...නැත්නම් මීට වඩා හොදට ගහනව උන් ...plot twist එකක් නැහැ හරියකට ...නිකන් average film එකක්...එක එක story ending prediction දෙන්න හැදුවට අර 'Amnesiac 'film එක අපිව කරකවල අත හරින තරම්වත් ඇති ලබ්බක් මේකේ නැහැ (නිකමට මතක් උන එකක් ) ...joker movie එකේ නම් මට ඔය කියන තරම් ගැම්මක් කොහොමත් නැහැ ...low budget ෆිල්ම් එකක් වගේ කොටින්ම ...පට්ට ගේමක් දීල high budget වලින් සුපිරි ෆිල්ම් හදන creators ලට පුක හපාගෙන මැරෙන්න හිතිල ඇති මේ වගේ සාමාන්‍ය film එකක් 1 billion ගහපු එකට ...මෙහෙත් ගොන්නු එහෙත් ගොන්නු
my rating is 6.5/10
Haha you wouldn't get it. උබේ රේටින් එක රෝල් කරලා පුකේ ගහගනිං








කෝච්චියෙ සීන් එකත් එහෙම කරපු වැඩක් කියල තමයි media වලින් යන්නෙ.