Joker 2019 මොන රෙද්දක්ද?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,069
    7,355
    113
    Kotahena
    1. cinematography ඉතාම උසස් ගනයේ හෝ උසස් ගනයේ නොමැත ...අඩුපාඩු ගොඩක් ඇත ...

    2. කැමරාකරණය සාමාන්‍ය තත්වයේ ඇත ...කාච සෙලවීම පවා ප්‍රාථමික ය

    3. poor story line ...

    4. හින්දි show එකක වගේ ප්‍රාථමික ගනයේ සිද්ධි සම්බන්දයන් ...train එකේදී වෙන සිදුවීම ...කොල්ලො සෙට්‌ එකේ සිදුවීම

    5. joker ගේ රංගනය උසස් ගනයේ ඇත

    6. හැගීම් උද්දීපනය ඉතා අවමය

    පිටු ගණන් හොද කියන්න හැදුවට මේ මල ඉලව්ව කොටින්ම වැඩක් නැත ..මොකක්දෝ පෙර වාසනාවකට 1billion box office වැදුනේ ..හදපු එවුන්වත් හිතුවේ නෑ ...නැත්නම් මීට වඩා හොදට ගහනව උන් ...plot twist එකක් නැහැ හරියකට ...නිකන් average film එකක්...එක එක story ending prediction දෙන්න හැදුවට අර 'Amnesiac 'film එක අපිව කරකවල අත හරින තරම්වත් ඇති ලබ්බක් මේකේ නැහැ (නිකමට මතක් උන එකක් ) ...joker movie එකේ නම් මට ඔය කියන තරම් ගැම්මක් කොහොමත් නැහැ ...low budget ෆිල්ම් එකක් වගේ කොටින්ම ...පට්ට ගේමක් දීල high budget වලින් සුපිරි ෆිල්ම් හදන creators ලට පුක හපාගෙන මැරෙන්න හිතිල ඇති මේ වගේ සාමාන්‍ය film එකක් 1 billion ගහපු එකට ...මෙහෙත් ගොන්නු එහෙත් ගොන්නු

    my rating is 6.5/10

    Haha you wouldn't get it. උබේ රේටින් එක රෝල් කරලා පුකේ ගහගනිං
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    :yes::yes::D

    Arthur-and-Sophie-joker-2019-43002234-540-290.gif

    Direct banna linkuwak diyn
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113

    filmඑකේ දීල තියෙන දේ දැනෙන්න නම්, තමන්ටත් තමන්ගෙ ජීවිතේ ඒ වගේ අත් දැකීම් වෙලා තියෙන්නම ඕන කියලයි මටනම් තේරෙන්නෙ, එහෙම එකෙක් නම් උබත් අනිවා මේ film එක උබටත් දැනෙන්නම ඕන. ජිවිතේ වැටෙන්න තියෙනෙ තැන් වලින් බින්දුවටම වැටිල තියෙන, ඒ feelingඑක ජීවිතේ එක පාරක් හරි දැනිල තියෙන එකෙක්ටනම් මේ film එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ

    Meka tmi hethuwa..samahara ayata meka echchra set wenne na..samaharunta bokkatma wadinwa..😊
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Haha you wouldn't get it. උබේ රේටින් එක රෝල් කරලා පුකේ ගහගනිං

    උබලගේ ඔය කියන මහා දාර්ශනික මානසික තත්වය ගැන විග්‍රහ කරන්න ඕනි නම් joker කියල documentary එකක් හදපන් ...මේක සිනමා නිර්මාණයක් ...ඉස්සෙලම cinematography කියන දේ සුපිරියට තියෙන්න ඕනි ...ඒක අවුල් නම් අනිත් ඔක්කොම හොද වුනත් වැඩක් තියනවද ...රගපෑම් පවා හොදයි ...ඔය කියන විදියේ දාර්ශනික පණිවිඩයක් ගැබුරු තේරුමක් තියනවනම් මම ඒක නැහැ කියන්නේ නැහැ ...උබලට විතරක් තේරෙන්න අපිට නොතේරෙන්න අපි ගොන් පයන්නල කියල හිතාගෙන ඇත්තේ .... මමත් මාස ගානක් බලන් ඉදල ඉදල ඕක බලන්න වාඩි වුනේ සුපිරි ගනයේ අත්දැකීමක් ලබා ගන්න තමයි ...ඉදකින් බන් හින්දි show එකක වගේ කෑලි තියනව ඒ මදිවට මලානික කතා ගලායාම ...අඩුම ගානේ වහින වැස්සවත් ගනින්කෝ තාත්වික විදියට ...ප්‍රාථමික කැමරාකරණය ...මොනාද බන් අන්තිමේ කලකිරුන මොන joke එකක්ද කියල ...කතා කරන්න ඕනි නම් ගැබුරු තේමාවල් තියන movies ඕනි තරම් තියනව production cost එකවත් හොයාගන්න බැරිවෙච්ච ...මෙතන තියෙන්නේ joker ගැන ඕනෑවටත් වඩා (overpraising ) විග්‍රහ කිරීමේ පුකේ අමාරුවක් ...films කාල ඉන්නේ පුතෝ මම ...එක frame එකකින් කියන්න පුළුවන් quality ද නැද්ද කියල
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424

    crime/ drama movie ekaka comedy hoyapu ekekge wicharaya :lol:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    කලු කැත බඩ තඩි සින්හලුන්ට මොන Joker ද :rofl::rofl:..තොපි රෝස කැලේ බලල නිදාගනිල්ල..:angry::angry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    උබලගේ ඔය කියන මහා දාර්ශනික මානසික තත්වය ගැන විග්‍රහ කරන්න ඕනි නම් joker කියල documentary එකක් හදපන් ...මේක සිනමා නිර්මාණයක් ...ඉස්සෙලම cinematography කියන දේ සුපිරියට තියෙන්න ඕනි ...ඒක අවුල් නම් අනිත් ඔක්කොම හොද වුනත් වැඩක් තියනවද ...රගපෑම් පවා හොදයි ...ඔය කියන විදියේ දාර්ශනික පණිවිඩයක් ගැබුරු තේරුමක් තියනවනම් මම ඒක නැහැ කියන්නේ නැහැ ...උබලට විතරක් තේරෙන්න අපිට නොතේරෙන්න අපි ගොන් පයන්නල කියල හිතාගෙන ඇත්තේ .... මමත් මාස ගානක් බලන් ඉදල ඉදල ඕක බලන්න වාඩි වුනේ සුපිරි ගනයේ අත්දැකීමක් ලබා ගන්න තමයි ...ඉදකින් බන් හින්දි show එකක වගේ කෑලි තියනව ඒ මදිවට මලානික කතා ගලායාම ...අඩුම ගානේ වහින වැස්සවත් ගනින්කෝ තාත්වික විදියට ...ප්‍රාථමික කැමරාකරණය ...මොනාද බන් අන්තිමේ කලකිරුන මොන joke එකක්ද කියල ...කතා කරන්න ඕනි නම් ගැබුරු තේමාවල් තියන movies ඕනි තරම් තියනව production cost එකවත් හොයාගන්න බැරිවෙච්ච ...මෙතන තියෙන්නේ joker ගැන ඕනෑවටත් වඩා (overpraising ) විග්‍රහ කිරීමේ පුකේ අමාරුවක් ...films කාල ඉන්නේ පුතෝ මම ...එක frame එකකින් කියන්න පුළුවන් quality ද නැද්ද කියල

    :rofl::rofl: LOL
     
    Problem77

    Member
    Feb 9, 2019
    53
    14
    0
    Mula idala aga wenakan poddak story eka kiyapallako...mata therenne nathi than thiyenawa...Ara kellata mokada une anthimata...
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    crime/ drama movie ekaka comedy hoyapu ekekge wicharaya :lol:

    හම්මේ ඔව් ඔව් හරියටම කියල තියනවා ...ඒක තමයි මටත් හිතාගන්න බැරිව හිටියේ මට වැරදුනේ කොතනද කියල...

    hangover වගේ comedy /romantic type movie direct කරපු එකෙක්ට පුලුවන්ද බන් crime/drama theme එකේ world class movie එකක් හදන්න ...අර කොරියන් music group හුත්තික පුතාල ටිකක් රගන්නේ මේ කාලේ ...පඩයක් ඇරියත් billion views තියෙන්නේ ...voting awards ඔක්කොම ටික උන්ගේ ...හැබැයි බල්ලෙක්ට අහන්න බැරි music ...ඒ වගේ තමයි ...overpraising fandom ...
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දෙපාරක් බැලුව අයිසෙ..
    අර කෙල්ලව ඌ date කරන්නෙ උගෙ ඔලුව ඇතුලෙන්.. දෙවැනි පාර බලද්දී ඒක මීටර් උනේ...
    ෆුල් story එකම ඌ ඉගෙන උගෙ ඔලුව ඇතුලෙන් හදපු කතාවක් + ඇත්තට උන ඒවත් එක්ක mix කරල තියෙන්නෙ..
    it's a masterpiece :love:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    දෙපාරක් බැලුව අයිසෙ..
    අර කෙල්ලව ඌ date කරන්නෙ උගෙ ඔලුව ඇතුලෙන්.. දෙවැනි පාර බලද්දී ඒක මීටර් උනේ...
    ෆුල් story එකම ඌ ඉගෙන උගෙ ඔලුව ඇතුලෙන් හදපු කතාවක් + ඇත්තට උන ඒවත් එක්ක mix කරල තියෙන්නෙ..
    it's a masterpiece :love:

    ethakota train eke 3 dena wedi thiyala maranne, ekath imagine ekak da? or eka boru pistholayak da?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ethakota train eke 3 dena wedi thiyala maranne, ekath imagine ekak da? or eka boru pistholayak da?

    ඒව ඇත්තට උන ඒව වෙන්න පුළුවන් ඊට පසේ ඌව mental institution එකට දැම්ම වෙන්න පුළුවන්.. අම්ම කියල ඉන්න ගෑනිව මරණ සීන් ඒකත් ඇත්ත වෙන්න පුළුවන්..
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දෙපාරක් බැලුව අයිසෙ..
    අර කෙල්ලව ඌ date කරන්නෙ උගෙ ඔලුව ඇතුලෙන්.. දෙවැනි පාර බලද්දී ඒක මීටර් උනේ...
    ෆුල් story එකම ඌ ඉගෙන උගෙ ඔලුව ඇතුලෙන් හදපු කතාවක් + ඇත්තට උන ඒවත් එක්ක mix කරල තියෙන්නෙ..
    it's a masterpiece :love:

    kellage scene tika thama imagination scene thiyenne:yes:

    uge ammatath mental awulak thibila thiyenne batman ge thaththa ekka idala muwa hambuna kiyapu kathwa:yes:

    joker/arthur podi kale idanma mental+physical abuse wechcha porak
    eka incident ekakin (uge oluwata hani wena eka) uta mental illness eka hadenwa.:sorry:

    (ehema scene nam wenna puluwan mokada mage lagama relation kenekta ehema wuna,blapama mulu jeewitha kaletama)
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    මේකෙ suicide squad එකේ වගේ joker කෙනෙක් ඇති කියල හිතාගෙන බලනවනම් ඒක තනිකරම මෝඩ කමක් කියල තමයි මටනම් කියන්න තියෙන්නෙ :yes: මමනම් මගේ ජීවිත කාලෙටම බලපු පට්ටම film එකක් තමයි බන් මේක, filmඑකේ දීල තියෙන දේ දැනෙන්න නම්, තමන්ටත් තමන්ගෙ ජීවිතේ ඒ වගේ අත් දැකීම් වෙලා තියෙන්නම ඕන කියලයි මටනම් තේරෙන්නෙ, එහෙම එකෙක් නම් උබත් අනිවා මේ film එක උබටත් දැනෙන්නම ඕන. ජිවිතේ වැටෙන්න තියෙනෙ තැන් වලින් බින්දුවටම වැටිල තියෙන, ඒ feelingඑක ජීවිතේ එක පාරක් හරි දැනිල තියෙන එකෙක්ටනම් මේ film එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ :yes: මටනම් මේක මාරටම වැදුනා :love: කියනවනම් මචන් මේ film එකේ හැම කොටසක් ගැනම කියන්න පුලුවන් තරම් ලොකු කතා ගොඩක් තියෙනවා. එච්චරටම මේ film එක පට්ටම meaning ගොඩක් එකට එකතු කරල තියෙන පට්ටම movie එකක් :yes: මටනම් මේක බලපු වෙලේ ඉදන් තාම හිතෙනව බන් එකේක දේවල් ගැන. අර අන්තිමටම joker හිනාවෙලා කියන්නෙ you wouldn't get it කියල ;) අන්න නියමම තැන film එකේ:yes: හරිනම් එතනදි තමයි උබට හරියටම කතාව ඔලුවෙ දුවන්න පටන් ගන්නෙ :yes: :love: වෙන බලපු කිසිම film එකක එහෙම ඉබේ හිතෙන සැරින් සැරේට දැනෙන දේවල් තිබුනෙ නෑ මටනම් :yes: ආයෙත් කියන්නෙ, මේක ඉස්සෙල්ල joker film වගේ ඇති කියල හිතාගෙන jokeපාට් බලන්න ඉන්නවනම් මේක බලන්න එපා. මොකද කිසිම තේරුමක් නෑ ඒ බලන බැලිල්ලෙන් :yes: මොකද මේක වෙනමම ලෙවල් එකක කතාවක් සහ ඒ කතාව එලියට දාන්නෙ joker කීයන චරිතෙ ඇතුලෙන් ;) අන්න ඒක තමයි මේකෙ තියෙන තේරෙන්නෙ නැති අමුතු දේ, මේ film එකේ නම joker වුනාට, මේක පරන joker ෆිල්ම් සෙට් එකත් එක්ක සසදන්න එපා ;) ඒ joker කියන චරිත ඇත්තටම අපේ මේ සමාජෙත් ඕන තරම් ඉන්නව එකේක විදියට. :yes: හැබැයි අපි ගන්නෙ ඒ චරිතෙ කරන දේ අනිත් පැත්ත, අපිට පේන දෙයින් අපි හිතාගන්නව මූ අමු පිස්සෙක් හෝ ලෙඩෙක් කියලා. film එකේ jokerටත් එහෙමම සීන් එකක් තියෙනව, උට ඇත්තටම මානසික රෝගයක් තියෙන එකෙක්, දුකටයි සතුටටයි, තරහටයි හැම එකටම හිනා යන එක. හැබැයි උ මානසික ලෙඩෙක් නෙමි, අර බස් එකේ joker එක්ක හිනාවෙන පොඩි එකාව හිනස්සන්න පොඩි joke එකක් කරද්දි ඒ පොඩි එකාගෙ අම්මා jokerට හෙන ගොන් පාට් එකක් දෙන්නෙ, එතකොට පොරට හිනා යන්න පටන් ගන්න කොටම පොර පොඩි කාඩ් එකක් දෙනව ඒ ගෑනිට, උට එහෙම සීන් එකක් තියෙනව කරුනාකරල වැරදියට ගන්න එපා සමාවෙන්න කියල. එහෙම ඒ මනුස්සය ඒක නිහතමානීව පිලිඅරගෙනත් ඒත් මිනිස්සු පොරගෙ දිහා බලන බැල්ම සහ මිනිස්සු ගන්නෙ ඒකෙ අනිත් පැත්ත. joker හැබැයි උපරිම උත්සාහ කරනව සමාජෙන් කොන් නොවී සමාජෙට ගැලපෙන්න ජීවත් වෙන්න, හැබැයි ඒක භාරගන්නෙ නෑ මේ සමාජෙන්, එච්චරටම මේ සමාජෙ පට්ට බලුයි බන්. ඒක තමයි ඇත්ත. ඒකයි අපිත් මේ සමාජෙ රැල්ලත් එක්ක යන්න දගලන්නෙ හැමතිස්සෙම, අනිත් උන් කරන එකම බලන් කරන්න දගලන්නෙ සමාජෙන් කොන් වෙන්න තියෙන බයට, එතකොටත් joker දන්නව උව කොන්වෙලා ඉවරයි කියල, ඒක තමයි අර පෙන්නන්නෙ comedy club එකක අනිත් උන්ට හිනා යද්දි joker හිනා වෙන්නෙ අනිත් උන්ට හිනා යන්නෙ නැති ඒවට. පොර රැල්ලට හිනා වෙන්නෙ නෑ අපි film hole එකක english film එකක් බලද්දි වටේ උන් හිනා වෙද්දි අපිත් නෝන්ඩි වෙයි කියල ඒ රැල්ලටම හිනා වෙනව වගේ. ඒක දැනෙන්න කවදහරි එහෙම english තේරෙන්නෙ නැතුව වටේ උන් හිනා වෙනවට අපිත් හිනා වෙලා තියෙන්නම ඕන මචන්. ඒකයි මං මුලින්ම කිවුවේ මේ film එක තේරෙන්නනම් ඒ දේවල් අපේ ජීවිතෙත් අපි විදලා තියෙන්නම ඕන. මේක එහෙම film එකක්. අපි මේ ඉන්න සමාජෙන්මයි joker කියන චරිතයකට පන දෙන්නෙ, අන්න එතකොට තමයි joker අපිට කියන්නෙ, if you can't be a god, stop acting like a god, be the daemon you always wanted to be :D කියල වගේ එකක් :yes: ආන්න ඒක තමයි අර පෙන්නන්නෙ පොර අර වෙනදට ඒකාකාරී ජීවිතේ වැඩ ඉවර කරලා අර පඩි පෙල නගින්නෙ මහන්සියෙන්, අන්තිමට පොර ආයෙ ඒ පඩි පෙලෙන් බහින්නෙ පට්ට සතුටෙන් නට නට ;) ඒ බහින්නෙ උගේ අම්මවත් මරල. Joker try කරනව උපරිම. ඒත් සමාජෙන්ම උව ඒ තත්වෙට තල්ලු කරනවා. Joker මුලින් film එකේ මුල් හරියෙ හිනා වෙන්නෙ පොරගෙ ලෙඩේ නිසා, joker full try කරනව ඒක නවත්තගන්න. ඒත් film එකේ අන්තිමේ පොර හිනා වෙන්නෙ ඇත්තටමයි. උපරිම සතුටෙන් උ හිනාවෙන්නෙ. ඒ වෙද්දි පොර ඇත්තටම මේ සමාජෙට වයිර කරන්න පටන් අරන් ඉවරයි. කිරියෙත් ඉන්නව බන් එහෙම උන් ඕන තරම් අපි හිනා වෙන :sorry: අන්න ඒ චරිත ඇතුලෙන් ඇත්තටම මොන වගේද සහ එහෙම උන්ට අපි කරන දේවල් වලින් අන්තිමට උන් මොන වගේ චරිතයක් බවට පත් වෙන්න පුලුවන්ද කියලත් මේ filmඑකෙන් පෙන්නන එක තමයි කරන්නෙ, ඒ නිසයි ගොඩක් උන්ට මේක තේරුම් ගන්න බැරුව දගලන්නෙ :yes: ඒක තමයි අර පොර comedian කෙනෙක් විදියට කරන comedy එකක part එකක් අරන් tv program එකක එකෙක් ඒකට හිනා වෙන්නෙ, ඒතකොට උට දැනෙන දේ දැනෙන්නනම් ඒ වගේ දෙයක් අපේ ජීවිතෙත් වෙලාම තියෙන්න ඕන මචන්, ඒක තමයි පොර ඒ tv interview එකට ගිහින් කියන්නෙ. අපිත් වෙන එකෙක් කරපු දෙයක් අරගෙන වටවෙලා ගොන් ජෝක් එකක් කියල හිතාගෙන අපි හිනා වෙනවනෙ සමහර වෙලාවට. හැබැයි ඒක කරපු එකාට එහෙම නැති වෙන්න පුලුවන්, එහෙම වෙලාවට උට දැනෙන දේ තමයි film එකෙන් එතන පෙන්නන්නෙ, ඒ වේදනාව දැනෙන්නනම් ඒ වගේ පොඩි හරි දෙයක් අපිටත් වෙලා තියෙන්න ඕන. හරියට මචන් පියුඩිපයි කියල එකෙක් ඉන්නෙ youtube එකේ, වෙන උන් කරන දේවල් වලට හිනාවෙන්නෙ. ඒක උට ආතල් එකක් වුනාට ඒක කරපු එකාට එහෙම නෑ, එහෙම කරාම ඒ කෙනාට දැනෙන දේ තමයි joker film එකේ පෙන්නන්නෙ, ආයෙ කියන්නෙ, උබට ජීවිතේ උබේමයි කියල දැනිල තිබ්බ දෙයක් එකපාරටම නැති වෙලා තියෙනවනම්, උබට වුනු දෙයකින් මේ සමාජෙ ගැන හොදටම කලකිරිලා මේ සමාජෙන් අයින් වෙන්න උබට හිතුනනම් එක පාරක් හරි, අන්න ඒ දේවල් මත මේ film එක දැනෙන සහ තේරෙන ප්‍රමානය වෙනස් වෙනව කියලයි මටනම් කියන්න තියෙන්නෙ.අන්න ඒ වගේ අමූතුම දෙයක් තියෙන filmඑකක් මේක :yes:
    :yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    1. cinematography ඉතාම උසස් ගනයේ හෝ උසස් ගනයේ නොමැත ...අඩුපාඩු ගොඩක් ඇත ...

    2. කැමරාකරණය සාමාන්‍ය තත්වයේ ඇත ...කාච සෙලවීම පවා ප්‍රාථමික ය

    3. poor story line ...

    4. හින්දි show එකක වගේ ප්‍රාථමික ගනයේ සිද්ධි සම්බන්දයන් ...train එකේදී වෙන සිදුවීම ...කොල්ලො සෙට්‌ එකේ සිදුවීම

    5. joker ගේ රංගනය උසස් ගනයේ ඇත

    6. හැගීම් උද්දීපනය ඉතා අවමය

    පිටු ගණන් හොද කියන්න හැදුවට මේ මල ඉලව්ව කොටින්ම වැඩක් නැත ..මොකක්දෝ පෙර වාසනාවකට 1billion box office වැදුනේ ..හදපු එවුන්වත් හිතුවේ නෑ ...නැත්නම් මීට වඩා හොදට ගහනව උන් ...plot twist එකක් නැහැ හරියකට ...නිකන් average film එකක්...එක එක story ending prediction දෙන්න හැදුවට අර 'Amnesiac 'film එක අපිව කරකවල අත හරින තරම්වත් ඇති ලබ්බක් මේකේ නැහැ (නිකමට මතක් උන එකක් ) ...joker movie එකේ නම් මට ඔය කියන තරම් ගැම්මක් කොහොමත් නැහැ ...low budget ෆිල්ම් එකක් වගේ කොටින්ම ...පට්ට ගේමක් දීල high budget වලින් සුපිරි ෆිල්ම් හදන creators ලට පුක හපාගෙන මැරෙන්න හිතිල ඇති මේ වගේ සාමාන්‍ය film එකක් 1 billion ගහපු එකට ...මෙහෙත් ගොන්නු එහෙත් ගොන්නු

    my rating is 6.5/10

    plot twist එකක් නැත්තම් වැඩක් නෑ කියන ගොටුකොල පොන්නයෙක්ද මේ joker හොඳ නෑ කියන්නේ? :rofl:

    මේවා කොහොමත් තමුසෙලාව target කරලා හදපු film නෙවෙයි අයිසේ, ගිහින් රැජිනි කාන්ත් ගේ film එකක් බලපන් :lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ethakota train eke 3 dena wedi thiyala maranne, ekath imagine ekak da? or eka boru pistholayak da?

    ;) නෑ මචන් ඒක ඇත්ත සීන් එකක්. ඕක මෙහෙමයි වෙන්නෙ, ගෝතම් කියන්නෙ තනිකරම අපරාද සීන් තියෙන city එකක්නෙහ්, ඒක මුල ඉදන් batman/ joker බලපු ඕනම එකෙක් දන්නවනෙ, ඒකෙ මචන් නීතිය කියන දේ බල්ලට දාල තියෙන තැනක් නෙ. film එකේ වටපිටාව බලහන්කො, කුනු ගොඩවල් ගොඩ ගහලා, මිනිස්සු පාරවල්වල ගෙවල් නැතුව, පාලකයො, සල්ලි කාරයො තමා ගෝතම් වල ගේම ගහන්නෙ, හරියට යහපාලනේ ආන්ඩුවේ අන්තිම කාලෙ අපේ මිනිස්සුන්ට උන්ව මරාගෙන මැරෙන්න හිතිලනෙ තිබ්බෙ, අන්න ඒවගේ ගෝතම් වලත් මිනිස්සුන්ට එහෙ පාලනේ වැරැද්ද දරාගෙන ඉන්න බැරි තැන තමයි මිනිස්සු protest කරන්නෙ එකතු වෙලා තැන් තැන්වල බෝඩ් එල්ලගෙන, මේකට jokerගෙ කිසිම link එකක් නෑ ඔය වෙද්දි. උගේ කතාව වෙනම යන්නෙ. ඔය අස්සෙ තමයි පොර එදා පොඩි උන්ව සතුටු කරන්න ගිය වෙලාවෙ පොරගෙ අතින් තුවක්කුවක් විසික් වෙන්නෙ hospitalඑකේදි, ඒ සීන් එක නිසා පොරව job එකෙන් එලවනවනෙ, ඔය අවුලුයි අනම්මනම් ඔක්කොම හිතේ තද කරන් මහන්සි‍යෙන් ගෙදර එද්දි තමා අර සල්ලිකාර ගෝතයො තුන්දෙනා කෙල්ලෙක්ට ආතල් දෙන්න පටන් ගන්නෙ, ඒක දැකල jokerට එන තරහට උට අර ලෙඩේ නිසා හිනා යනව. උ එතන හිනා වෙන්නෙ සතුටට නෙමි. හැබැයි අරුන් තුන්දෙනා හිතන්නෙ උන්ට හිනා වෙනව කියල :rofl: ඒ පාර තමයි ඔය සීන් එක වෙන්නෙ, ඒ සීන් එක අන්තිමට media අනම්මනම් වල යන්නෙ කතාව අනිත් පැත්ත ගහල :rofl: (මාද්‍ය හැසිරවීම) :yes::rofl: එතකොට තමයි ඔය අපරාදවලින් වැහිල තියෙන ගෝතම් සිටී එකේ මිනිස්සු ඕක ගන්නෙ අනිත් පැත්තට. මිනිස්සු පටන් ගන්නවා සල්ලිකාර, බලය අතේ තියෙන උන්ට ශොට් එක දෙන්න :P කෝච්චියෙ සීන් එකත් එහෙම කරපු වැඩක් කියල තමයි media වලින් යන්නෙ. :rofl: ජෝකර් වෙඩි තිබ්බ එකෙන් වුනේ අර අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ වැඩක් :yes:. ඒ කෝච්චියෙ මරන සීන් එක තමයි අන්තිමට ගෝතම් ගිනි තියන තැනට එන රැල්ල පටන් ගන්න මුල්ම තල්ලුව :yes::yes: ඔය පොඩි සිද්දිය තමා ලොකු රැල්ලක් වෙන්නෙ අන්තිමට :yes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    plot twist එකක් නැත්තම් වැඩක් නෑ කියන ගොටුකොල පොන්නයෙක්ද මේ joker හොඳ නෑ කියන්නේ? :rofl:

    මේවා කොහොමත් තමුසෙලාව target කරලා හදපු film නෙවෙයි අයිසේ, ගිහින් රැජිනි කාන්ත් ගේ film එකක් බලපන් :lol:

    cinematography අවම මට්ටමේ තියන ෆිල්ම් එකකට විචාර දෙන්න තරම් පුකේ අමාරුවක් මට නම් නැහැ ...මුගේ අම්ම මූව හදා ගන්න ගත්ත කියන එක වෙන්න ඇති මාර plot twist එක ...plot twist කියන්නේ මොනවද කියල දන්නේ නැත්නම් අඩුම ගානෙ මෙන්න මේ " the invisible guest" බලල හිටහන් ඉස්සෙල්ල ...

    මෙතන පුක හපාගෙන මැරෙන්න හදන එවුන් එකෙක්වත් නැහැ international media වලින් මේ movie එක masterpiece එකක් විදියට over popular කලේ නැත්නම් ...තනි වචනෙන් කිව්වොත් boring movie එකක්

    ජෝකරය train එකේ යනව කට්ට තනියම ...එක කෙල්ලෙක් විතරක් ඉන්නව ...එතන ඉන්න කොල්ලෝ තුන් දෙනා මේකිටම කෝචෝක් දානව ...එක දැකපු ජෝකරය අරුන් තුන් දෙනාවම මරනව ...හින්දි ෆිල්ම් එකක් වගේනේ ...දැන් කියන්න එපා එක ජෝකරයේගේ හිතේ මැවුන චිත්තපරිකල්පනිය සිද්දියක් කියල ... අන්තිමේ ටම කියපන් joker ෆිල්ම් එක කියන්නේ ත් ජෝකර්ට වගේම අපේ හිතෙත් මැවුන චිත්තපරිකල්පනිය සිද්දියක් ය ඇත්තටම එහෙම චිත්‍රපටියක් හදල නෑ කියල ...මුළු කතාවක්ම ඇත්ත වගේ පෙන්නලා අන්තිම විනාඩියේදී ඒක හිතේ මැවුන delusion එකක් කියල ප්‍රේක්ෂකයන්ව අන්ද මන්ද කරන අති විශිෂ්ට ගනයේ උපක්‍රමය ....ඇඩෙනවා

    ඇත්තටම දැන් වෙලා තියෙන්නේ පිස්සු හුත්තල මේක over analyzing කරන්න හදනව...

    මේ ටික වත් කිව්වට cinematography අවම මට්ටමේ තියන ෆිල්ම් එකකට විචාර දෙන්න තරම් පුකේ අමාරුවක් මට නම් නැහැ
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ;) නෑ මචන් ඒක ඇත්ත සීන් එකක්. ඕක මෙහෙමයි වෙන්නෙ, ගෝතම් කියන්නෙ තනිකරම අපරාද සීන් තියෙන city එකක්නෙහ්, ඒක මුල ඉදන් batman/ joker බලපු ඕනම එකෙක් දන්නවනෙ, ඒකෙ මචන් නීතිය කියන දේ බල්ලට දාල තියෙන තැනක් නෙ. film එකේ වටපිටාව බලහන්කො, කුනු ගොඩවල් ගොඩ ගහලා, මිනිස්සු පාරවල්වල ගෙවල් නැතුව, පාලකයො, සල්ලි කාරයො තමා ගෝතම් වල ගේම ගහන්නෙ, හරියට යහපාලනේ ආන්ඩුවේ අන්තිම කාලෙ අපේ මිනිස්සුන්ට උන්ව මරාගෙන මැරෙන්න හිතිලනෙ තිබ්බෙ, අන්න ඒවගේ ගෝතම් වලත් මිනිස්සුන්ට එහෙ පාලනේ වැරැද්ද දරාගෙන ඉන්න බැරි තැන තමයි මිනිස්සු protest කරන්නෙ එකතු වෙලා තැන් තැන්වල බෝඩ් එල්ලගෙන, මේකට jokerගෙ කිසිම link එකක් නෑ ඔය වෙද්දි. උගේ කතාව වෙනම යන්නෙ. ඔය අස්සෙ තමයි පොර එදා පොඩි උන්ව සතුටු කරන්න ගිය වෙලාවෙ පොරගෙ අතින් තුවක්කුවක් විසික් වෙන්නෙ hospitalඑකේදි, ඒ සීන් එක නිසා පොරව job එකෙන් එලවනවනෙ, ඔය අවුලුයි අනම්මනම් ඔක්කොම හිතේ තද කරන් මහන්සි‍යෙන් ගෙදර එද්දි තමා අර සල්ලිකාර ගෝතයො තුන්දෙනා කෙල්ලෙක්ට ආතල් දෙන්න පටන් ගන්නෙ, ඒක දැකල jokerට එන තරහට උට අර ලෙඩේ නිසා හිනා යනව. උ එතන හිනා වෙන්නෙ සතුටට නෙමි. හැබැයි අරුන් තුන්දෙනා හිතන්නෙ උන්ට හිනා වෙනව කියල :rofl: ඒ පාර තමයි ඔය සීන් එක වෙන්නෙ, ඒ සීන් එක අන්තිමට media අනම්මනම් වල යන්නෙ කතාව අනිත් පැත්ත ගහල :rofl: (මාද්‍ය හැසිරවීම) :yes::rofl: එතකොට තමයි ඔය අපරාදවලින් වැහිල තියෙන ගෝතම් සිටී එකේ මිනිස්සු ඕක ගන්නෙ අනිත් පැත්තට. මිනිස්සු පටන් ගන්නවා සල්ලිකාර, බලය අතේ තියෙන උන්ට ශොට් එක දෙන්න :P කෝච්චියෙ සීන් එකත් එහෙම කරපු වැඩක් කියල තමයි media වලින් යන්නෙ. :rofl: ජෝකර් වෙඩි තිබ්බ එකෙන් වුනේ අර අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ වැඩක් :yes:. ඒ කෝච්චියෙ මරන සීන් එක තමයි අන්තිමට ගෝතම් ගිනි තියන තැනට එන රැල්ල පටන් ගන්න මුල්ම තල්ලුව :yes::yes: ඔය පොඩි සිද්දිය තමා ලොකු රැල්ලක් වෙන්නෙ අන්තිමට :yes:

    පිස්සුද බන් මේකේ ඉන්න පකේ ඔස්තාර්ලට අනුව ඕකුන් තුන්දෙනා මරණ එකත් ජෝකරයගේ හිතේ ඇතිවුන පරිකල්පනයක් ...එහෙම කියපන් නැත්නම් අරුන්ගේ හිත රිදෙයි