old memories

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    රයන් කියලා ඩයල් එකක් එයට පට්ට කුනුහබ්බෙන් ගහලා තිබා කොහොම හරි රයන් කියනහ් එකාට තිබ්බෙහ් වෙන මලක් ටුලිට්ල්ට කුනුහබ්බහ් ගහලා කොහොම හරි ඔකට බ්ලැකත් පැටලිලා තිබ්බා බ්ලැකා රයන්ගේ අයිඩින්ටිටි එක කොහොම හරි හොයලා එකපොස් කරා හැබැයි බ්ලැකා කොහොමද එ ඉන්ෆො ගත්තෙ කියනහ් එකට එ දවස් වල පොඩි සින් එකකුත් ගියා
    ටු ලිට්ල් එක්ක අරුනයා ගෙම ඉල්ලුවා පස්සෙ එකෙන් තමා එන එක නැවතුනෙහ්

    මට මතක විදියට පොර නෙට්වර්ක් පැත්තෙන් වැඩ්ඩෙක්‌ :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Yako ehema kiyala identity eka hoya ganda puluwanda? Ta hikei dala. :baffled:
    ඔව් එත් ට්‍රැක් කරන්නෙහ් ඉන්ෆො ගත්තෙ කොහෙන්ද කියනහ් එකට ලොකු සින් එකක් ගියා
    ඔවා අදින්නහ් ගිහිල්ලා අපිටත් කෙලවෙයි :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ah Aruna47 karaya dan Netherlands walada danne nah neh. :rofl::rofl:

    ලගදි ඇවිල්ලා තිබ්බා පිඑම් එකක් ගහලා ඇවිස්සුවා .. ඇවිස්සුන්නෙහ් නැහ් හැබැයි :rofl:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    ඔව් එත් ට්‍රැක් කරන්නෙහ් ඉන්ෆො ගත්තෙ කොහෙන්ද කියනහ් එකට ලොකු සින් එකක් ගියා
    ඔවා අදින්නහ් ගිහිල්ලා අපිටත් කෙලවෙයි :rofl:

    Lankawe IP ekak thibbath hoyanda amarui. Colombo inna eka Nuwara kiyala ip info balapuwama thiyenne. :rofl::rofl:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Yako ehema kiyala identity eka hoya ganda puluwanda? Ta hikei dala. :baffled:

    පොර මට මතකයි ඔය වගේ දේවල් මේකේ අයට කියලා දුන්නා
    අඩුම පොර system engineer කෙනෙක් වත් වෙන්න ඇති
    :yes:
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,130
    2,008
    113
    Colombo, Sri Lanka.
    Sindu download karanda register wenda one une nane bn ee kale. :confused:

    ow bung..but e kale elakiri pattama interesting eka nisay register wuna..oya kiwwa parana set eka pattama sapak dunne meke..and elakiri was the very first forum which had so much of informative lines..and it was very productive..magazines, reviews, tshirt projects, radio and there was more..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Lankawe IP ekak thibbath hoyanda amarui. Colombo inna eka Nuwara kiyala ip info balapuwama thiyenne. :rofl::rofl:
    එහෙම IP සින් එකකින් නෙමෙහ් අරගෙනහ් තිබ්බෙහ්
    ප්‍රයිවසි කෙස් දාලා ගත්ත විදිහ කියන්නහ් කියලා ගෙම ඉල්ලුවා සෙට් එකක්
    පස්සෙ එහෙම්මම යට ගියා ..
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,130
    2,008
    113
    Colombo, Sri Lanka.
    api parana set eka group ekak hadagena project ekak karamuda?..may be community service project like blood donation ekak hari tshirt project ekak hari...nathnam monawahari productive project ekak?..
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    ow bung..but e kale elakiri pattama interesting eka nisay register wuna..oya kiwwa parana set eka pattama sapak dunne meke..and elakiri was the very first forum which had so much of informative lines..and it was very productive..magazines, reviews, tshirt projects, radio and there was more..

    Yeah, I agree.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    එහෙම IP සින් එකකින් නෙමෙහ් අරගෙනහ් තිබ්බෙහ්
    ප්‍රයිවසි කෙස් දාලා ගත්ත විදිහ කියන්නහ් කියලා ගෙම ඉල්ලුවා සෙට් එකක්
    පස්සෙ එහෙම්මම යට ගියා ..

    XSS or something? :eek: or Phishing?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැහ් පස්සෙත් හිටියා
    මතක හැටියට ගැනි අන්තිම ටිකේ වලියක් දාගත්තා සෙට් එකක් එක්කහ්
    ගෙට් ටුගෙදර් එකට එකිව දැම්මෙ මොන රිසන් එකක් උඩද රැන්ඩම්ද කියලා ලොකු සින් එකක් ගියා බ0
    මොකො එකට මල් බබා සියුස් වගෙම හෙන සෙට් එකක් ගිහිල්ලා තිබ්බා
    ගිය සෙට් එකෙ ෆොටොස් තියෙනවාහ් මෙතන දාලා ලොක්කා ගෙම ඉල්ලයි :rofl:

    මෙ එකාලෙ තිබ්බ ආතල්
    https://bit.ly/2Rbaoqn

    ammo.:rofl::rofl::rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    2007 account tibba aya kiyanne ban
    godak parana aya elakiri eke mul kale
    aya internet cafe gihin song download karanna
    account hadagatta aya. dan a aya wayasa 35-40
    wage family, job , wayasath ekke internet eke
    inne nathima tharam. gtrz arenne:P
    oya okkoma karala me api thama inne
    mamath account eka haduwe sindu download karanda
    api ithin wadiya active hitiye na ne

    :D :D :D