උඹල මාව දැක්කෙ මේ ළඟදිනෙ
සෑහෙන කාලෙකට කලින් පෙසිමිස්ට මගේ පොටෝ එකක් යැව්ව, මූණ මහත එකක්
උඹලනං මට මොකුත් කිව්වෙ නෑ, ඒ වුණාට මූ කිව්වනෙ මට හිපපොටේමස් කෙනෙක් වගේ කියල
මට හරි ආසයි බොලව් ඌව බලන්ඩ, කිරියෙ ඉන්න ගනිතඥයනෙ...